After 2 months ......
_________ Namjoon pov _________
මම උදෙන්ම ලෑස්ති උනේ Hospital එකට යන්න හිතන්...
මං ලෑස්ති වෙවී ඉන්න අතරෙ මට ඇහුනෙ මගෙ Phone එක ring වෙනවා...📲 ( Doctor Suha )
( Doctor suha කියන්නේ... අර මතකයි නේද යූරව බලපු Doctor.... අන්න එයා හරිද... ? )
ඔහ් Doctor Suha ගෙන් call එකක් . . ?..
මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ... ?.හිත හිතම මම Phone එක Answer කරලා ... කනේ තියාගත්තා...
🐨 " ඔව් Doctor Suha ... කියන්න...
මොකක් හරි ප්‍රශ්නයක්ද ?... "📱..............................
🐨 " ඕ... ! ඇත්තමද... සිහිය ආවද එයාට... ?..
📱.................................
🐨 " හරි Doctor .... මං ඉක්මනට එන්නම්... "
Phone එක Cut කරලා මං ඉක්මනට ලෑස්ති වෙලා Hospital එකට ආවා.....
මම room එකට යන්න කලින් මට හම්බුනේ suha ව... ඉතිං මං නැවතිලා එයා එක්ක ටිකක් කතා කරේ . ... තත්වෙ කෝමද දැනගන්න...
👩⚕ " ඕහ්.. ! Good morning ! Mr . නම්ජුන් ... ආවද ?.. "
🐨 " ඔව් Doctor .... Good morning .... එයාට දැං කෝමද Doctor ?... "
👩⚕ " එයානම් හොදින් ..... හැබැයි විශබීජ වලින් ආරක්ශා කරන්න වෙයි...
මෙච්චර කාලයක් සිහිය නැතුව හිටිය එකත් එක අතකට හොදයි...
දැං එයාගෙ තුවාල පිටින් වගම ඇතුලිනුත් හොදවෙන්න ඒක ලොකු උදව්වක් උනා ........🐨 " ඔහ්... එහෙමද..... ?
මට ඒක ලොකු සහනයක්.... එයාට කවද වගේද ගෙදර යන්න පුළුවන් Doctor "👩⚕ " අද හවස පුළුවන් ... එයාට දැං හොදයිනෙ... ඊයෙ රෑ තමයි එයාට සිහිය ආවෙ... ඒ වෙලාවෙ ඔයාට කරදර කරන්න ඕනෙ නැති නිසා තමයි මං කිව්වෙ නැත්තෙ...
ඊයෙම කරන්න ඕන Test ටික කරා...
හවසට එයාට යන්න පුළුවන් ... "🐨 " ඔහ් Thanks Doctor .....
එදා ඉදන් Doctor කරපු හැම දේකටම ගොඩාක් පිං... "👩⚕ " අනේ ඕකනම් මොකද්ද Mr. Namjoon ... අනික මගෙ Boyfriend ඔයාලගෙ හොදම යාලුවෙක් උන එකේ මං කෝමද ඔයාලට උදව් නොකර ඉන්නේ... "
🐨 " අහ්... 😅... මට හරි සතුටුයි ජිමිනට Doctor වගේ Wife කෙනෙක් හම්බුන එක ගැන... උගෙ වාසනාව .. "
YOU ARE READING
𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]
Romanceජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්නවා කියන එක බලලා සැන සෙන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම ආදරේ .... °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°...