Episode 12 💜️

836 195 11
                                    

💜️

මම බයෙන් බයෙන් උනත් ඒ මනුස්සයා ලගටම ගියා......
ඒ ඉන්න එනා දැකලා මගෙ පපුව නතර උනා වගෙයි මට දැනුනෙ... 😨😨💔💔

🥀 " අනේ දෙයියනේ....... ඔප්පා....... 😭😭 ....... ඔප්පා......... අනේ මගෙ වස්තුව මොකද මේ උනේ......... 😭😭😭......... යුන්ගියා....... 😭😭......."

එතන හිටපු කෙනා දැකලා මට උන් හිටි තැන් අමතක උනා.... මම එතනින් දනගහගෙන එයාගෙ ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තියාගන්න ගමන් මං අඩන්න ගත්තේ මට කරන කිසි දෙයක් හිතා ගන්න බැරි උනා... 😵😭 ... මොකද එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි .... 😭 මගෙ පණ... 😵..

තමන් ගොඩක්ම ආදරේ කරන කෙනා මගෙ ඉස්සරහ ලේ වලින් නෑවිලා ඉද්දි කාටද පුළුවන් ඒක දරාගන්න...😭😭💔

මට ඉක්මනට Ambulance එකකට කතා කරන්න ඕනෙ උනත් මට මගෙ හුස්ම ටික මෙතන මේ විදියට තනිකරලා දාලා යන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.......
ඒ එක්කම තමයි යුන්ගි ඔප්පගෙ Phone එක Ring වෙනවා ඇහුනෙ...

ඒ එක්කම එයාගෙ සාක්කුවක තිබුනු Phone එක අරගෙන බැලුවෙ ඒ කවුද කියලා....

📲 ( නම්ජුන් )

📱 ඒ...... යුන්ගියා.... කොහෙද බන් උබ ඉන්නේ.... කොච්චර වෙලා කෝල් ගත්තද..... වරෙං ගෙදර යකෝ......

🥀 " නම්ජුන් ඔප්පා...... 😭😭😭 ....."

📱 යූරා......... යුරා...... ඔයා අඩනවද.... ඔයා මොකද මේ වෙලාවෙ යුන්ගි එක්ක කරන්නේ......

🥀 " ඔප්පා ඉක්මනට එන්නකෝ .......... යුන්ගි ඔප්පට අමාරුයි .... අනේ ....... 😭😭😭

📱 ආ ...... හරි අපි දැන්ම එනවා........ කොහෙද ඉන්නේ........

🥀 " අපේ ගේ ගාව...... "

📱අපි දැන්ම එනවා.....

නම්ජුන් ඔප්පා ඒම කියලා Phone එක කට් කරා....... ඒත් මම යුන්ගි ඔප්පගෙම Phone එකෙන් Ambulance එකට Call කරේ නම්ජුන් ඔප්පා එද්දි පරක්කු වෙනවා කියලා දන්න නිසා...

විනාඩි 10 ක් විතර යද්දි Ambulance එක ආවා...... මම හිතුව විදියටම නම්ජුන් ඔප්පා තාම නෑ..... එයාලා එනකන් බලාගෙන ඉන්නෙ නැතුව යුන්ගි ඔප්පා එක්කම මාත් ගියේ සොංඊටවත් කියන්නෙ නැතුව... 😞

යන අතරමගදි ආය නම්ජුන් ඔප්පා මට කෝල් කරේ මම අපේ ගේ ඉස්සරහ හිටියෙ නැති නිසා..... මම එයාට විස්තරේ කියලා Hospital එකට එන්න කියලා Phone එක කට් කර....

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now