සොරි ළමයි..පිස්සෙක් වගේ හදිස්සියට නේ ලිව්වේ..මම mj කියලා ලියන්න ඕනි එකට jack කියලා දාලා..අර ලොකු ජේදෙ නම් දෙක විතරයි වෙනස් කරේ..සොරි වෙන්ඩ ඕනි🤧🔨💔සොරි ළමයි🤧🔨මම පිස්සෙක්..🤧🔨
-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-
"ජන්කුක්..."වෙඩි සද්දෙ ඇහුනට පස්සේ මියා කෑගැහුවේ එයාට වෙඩි වැදුනේ නැති නිසා...
"මියා ඔයා හොදින් ද?"ජන්කුක් මියාට උත්තර දුන්නේ වෙවුලන කටහඬින්...
"මම හොඳින්... ඔයාට වෙඩි වැදුන ද?"මියා ගෙ වෙවුලන කටහඩත් එළියට ආවේ ජන්කුක් ට වෙඩි වැදුන ද කියන ප්‍රශ්නෙත් එක්ක...
"නෑ මට වැදුනේ නෑ.."ජන්කුක් සාමාන්‍ය කඩිහඩින් කිව්වේ මියා ට වෙඩි වැදුනේ නැති නිසා...
"එහෙනම් කාට ද වැදුනේ?"මියා තව ප්‍රශ්නෙකින් පෙලුනේ එතන හිටියෙ ජන්කුකායි මියා යි ඒ මනුස්සයා යි විතරයි නිසා...
"මම කාටවත් වෙඩි තිබ්බේ නෑ..මම ඔයාලව බය කරා විතරයි.."එයා කලකිරුණ කඩහඩින් කිව්වේ එයාට මේ දෙන්නා කන් දෙයි කියලා හිතාගෙන...
"අපි කතා කරමු..මොකක්ද ඔයාට අපිත් එක්ක තියෙන ප්‍රශ්නෙ?"ජන්කුක් එයාගෙ ප්‍රශ්නෙ අහන්න මුල පිරුවා..
"පොඩ්ඩක් ඉන්න.."එයා හිටපු තැනින් නැගිටලා ඇවිත් ජන්කුක් ගෙයි මියා ගෙයි ඇස් බැදලා තිබ්බ රෙදි කෑලි දෙක ගැලෙව්වා අත් බැදලා තිබුන රෙදි කෑලිත් ගැලෙව්වා...
"ජන්කුක් මම දන්නවා ඔයා wolf alpha කියලා..ඒ වගේ ම මම දන්නවා මියා ඔයා වැම්පයර්ලගෙ අනාගත නායිකාව කියලා..මම තමයි blood battalion pack එකේ leader.."එයා බිම බලාගෙන මියා ටයි ජන්කුක් ටයි කියද්දි මියා බය වුනේ ඒ එයා කැමතිම pack එක නිසා...ඒ වගේ ම ජන්කුක් හොදට ම බය වුනා..මොකද මියා ට එයා ගැන ඇත්ත එයා කියලා තිබුනේ නැති නිසා...මියා ට කවදාවත් ම pack ගොඩක් තිබුනට එක pack එකක් තෝර ගන්න තහනම්..මොකද එයාලාගෙ වගකීම හැම pack එකට ම එක සමානව සලකන එක...
"මොකක්ද!!!ඔයා කිව්වේ blood battalion pack එක කියල ද?"මියා ඒක අහපව් ඇහුවේ එයා හීනෙකවත් ද ඉන්නේ බලන්න..
YOU ARE READING
•°•i love you•°• : JJK [Completed]
Lobisomemplease read the discription ⤵️ (sinhala fanfiction) this is for you.. werewolf and vampire story.. Main character :- Jeon Jungkook Starting date:-2021.04.13 Finishing date:-2021.06.21