මියා උදේ පාන්දර ම නැගිටලා ගෙදරට වෙලා හිටියෙ යන්න තැනක් වත් නැති නිසා...කාමරේ ට වෙලා හිටිය මියා ට එකපාරට ගෙදර දොර අරිනවා සද්දෙ ආවේ කවුරු හරි දුවගෙන එන සද්දෙකුත් එක්ක..මියා ට හැරෙන්නවත් වෙලාවක් තිබුනේ නෑ..කලු රෙද්දකින් මූණම වහ ගත්ත මනුස්සයො තුන්දෙනෙක් ඇවිත් මියා ව අරන් ගියා...*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*_*
ජන්කුක් උදේ ම office එකට යන්න කියලා හිතාගෙන කාර් එකේ ටික දුරක් යද්දි එක පාරට ලොකු ජිප් එකක් ඇවිත් කාර් එක ඉස්සරහින් හරස් වුනේ ජන්කුක්ව යාන්තමින් බේරන ගමන්..
"කවුද තමුසෙලා..මොකක්ද මේ වාහන drive කරන විදිහ?කවුද තමුසෙලට ලයිසන් දුන්නේ?ආආආ"ජන්කුක් තරහින් ම කාර් එකෙන් බැහැලා ඇවිත් ජිප් එකේ පිටිපස්සෙ සීට් එකේ හිට ගත්තේ මොකකුද ඇතුලෙ ඉන්න බලන්න..ජන්කුක් කතා කරාට කරා ට දොර ඇරිය නැති නිසා ජන්කුක් ආපව් හැරිලා යන්න හදනකොට ම දොර ඇරලා මනුස්සයෙක් ජන්කුක් ගෙ මූණට ලේන්සුවක් තියලා සිහි නැත් කර ගත්තේ ජිප් එක ඇතුළට ජන්කුක් ව දා ගන්න ගමන්..
*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"
පැය භාගයක් විතර යද්දි ජන්කුක්,මියා දෙන්නම හිටියෙ පරණ කාමරේ ක...විනාඩි දහයක් විතර යද්දි ජන්කුක් ට සිහිය ආවා...
"කවුද තමුසෙලා...ඇයි මාව මෙහාට ගෙනාවේ?"ජන්කුක් කෑ ගහන්න ගත්තේ එයාගෙ ඇස් කලු රෙද්දකින් ගැටගහලා එයාට මොනවත් පෙනුනෙ නැති නිසා...
"ජන්කුක් ඔයා?"මියා ජන්කුක් ගෙ පලවෙනි කටහඩින් එයාව අදුන ගත්තා...
"මියා ඔයා මොකද මෙතන කරන්නේ?"ජන්කුක් බය වෙලා ප්‍රශ්න කරන්න ගත්තේ මියා එතන මොනා ද කරන්නේ කියන ප්‍රශ්නෙ මුල් කරගෙන...
"මම දන්නෑ ජන්කුක්..මම උදේ පාන්දර ඇදට වෙලා ඉද්දි මාව කට්ටියක් අරන් ආවා..මම හිතුවේ ඒ ඔයා කියලා..මොකද මගේ අම්මවයි තාත්තවයි මැරුවේ ඔයාගෙ අප්පානේ.."මියා ට ඇඩුනේ එයාගෙ පලවෙනි වචනෙන්මයි..
"මගේ අප්පා??ඔයාගෙ අම්මවයි තාත්තවයි..පිස්සු කියවන්න එපා.."
"නෑ ජන්කුක් ඔයාගෙ අප්පා තමා..මගේ අප්පාගෙ යාලුවා මට හැමදේම කිව්වා..."
YOU ARE READING
•°•i love you•°• : JJK [Completed]
Kurt Adamplease read the discription ⤵️ (sinhala fanfiction) this is for you.. werewolf and vampire story.. Main character :- Jeon Jungkook Starting date:-2021.04.13 Finishing date:-2021.06.21