හැමෝගෙම මූණෙ ලොකු කලකිරිමක් ඇදිලා තිබුණා
Next day Morning
Jk-: හියුන්ග්ලා....මං යනවා....
Jh-: කොහෙද යන්නේ මේ උදේ පාන්දර
Jk-: Hospital
Jh-: තනියම
Jk-: ඔව් මම යූනීව එක්කන් එන්නං මෙහෙට
Jh-: එයිද
Jk-: බලමුකො
Jh-: එතකොට ජින් හියුන්ග්ව බලන්න යන්නැද්ද
Jk-: යූනී ආවම යං එයා එක්ක
Jh-: මං නං හිතන්නෑ කැමති වෙයි කියල
Jk-: වෙනවා වෙනවා මට ශුවර් එහෙනම් මං යනවා.....
Jh-: හරි හරි පරිස්සමින්
ජන්ග්කුක් එතනින් පට ගාල මාරු උනා
ජූන්-: කොහෙද යන්නේ අර
Jh-: Hospital යනවා කිව්වෙ යූනීව එක්කන් එන්න
ජූන්-: මෙහෙට 😲
Jh-: ඔව්
ජූන්-: එයිද බං
Jh-: මටත් විශ්වාස නෑ එන එක කෙසේ වෙතත් ජින් හියුන්ග්ව බලන්න එක්කන් යනවා කිව්වා මට ඒකයි ශුවර් නැත්තෙ
ජූන්-: මොක ඒකි යයිද බං ඔය විදවන විදියට ආයෙ හියුන්ග්ව බලන්න
Jh-: ඔය කිව්වෙ ජන්ග්කුක් මට දුකයි බං යූනී ගැන බලපං කොහොම හිටිය අපිද මේ අන්තිමට අපි නිසා ඒකිත් විදවනවා අපේ එකාට මතකෙ එන්නැද්ද බං
ජූන්-: අනේ මන්දා බං 😢 මං දන්නෑ යූනී කොහොම දරාගන්නව ද කියලා
.
.
ජන්ග්කුක් එකසිය ගානට වේගෙ වැඩි කරලා හොස්පිටල් එකට ගියාAt the hospital
ජන්ග්කුක් ඊයෙ යූනී හිටිය තැනට ගියා ඒත් යූනී එතන නෑ හැමතැනම බැලුවත් යූනී හිටියෙ නෑ කොල්ලා හොදට ම භය උනා එතකොටම එතනට doctor ආවා
Jk-: Doctor doctor
Doctor-: Yes
Jk-: Doctor අර ඊයෙ රෑ අරගෙන ආපු lady....
Doctor-: ආ එයාව discharge කරා
Jk-: මොක කවුද එයාව එක්කන් ගියේ
Doctor-: එයාගෙ අයියා ඇවිත් එක්කං ගියා
Jk-: ඒත් එයාගෙ අයියා මමනෙ

YOU ARE READING
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
Fanfiction❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date...