යූනී ජන්ග්කුක්ට එහෙම කියල කාමරේට ගියා......
කාමරේ ඇතුලට ගිය යූනී ගිය පයින් ම ආයෙ ආවා
ජින් අපි යමු මෙහෙ ඉන්න ඕන නෑ
ඒත් ඔයා ආවෙ හනා එක්ක ඉන්නනෙ
ඔව් ඒත් දැං ඕන නෑ අපි යමු
ඔය අතරේ හනාත් market එකට ගිහින් ආවා
යූනී...ඔයා මේ ආයෙ යන්න ද
අහ් ඔව් හනා මම ආයෙ යනවා
ඒත්...
මං ආවෙ ඔයාව බලන්න නෙ දැං බැලූවනෙ ඒ නිසා ආයෙ යනවා බායි
ඒත් මේ.....
හනාට මොනවත් කියන්න උනේ නෑ යූනී ජින්වත් ඇදගෙන එතනින් ගියා...
Hana's Pov
මේ කෙල්ලට මොනා වෙලා ද කවදාවත් යූනී ඔහොම හැසිරෙන්නෙ නෑනෙ🤔 මූනත් වෙනස් වෙලා නිකං තරහා ගිහින් වගේ මං නැති ටිකේ මොනවාහරි උනාවත් ද බැරිවෙලාවත් හියුක් ආවාවත් ද ඇවිත් යූනීට ඔක්කොම කිව්වාවත් ද නෑ නෑ එහෙම වෙන්න බෑ ඒත් එහෙම උනානම්...... ඕ ශිට් මං ඉදලා හමාරයි දැං මොකද කරන්නේ දැං කොහොමද මං මේ කෙල්ලට මූණ දෙන්නේ 😣😖
හනා ඕවා හිත හිත room එකට ගිහින් ඇදෙන් හාන්සි උනා ඒ වෙලාවෙ එයාට කෝල් එකක් ආවා මින්සොගෙන්
මේකා මොකටද මට කෝල් කරන්නෙ තව මරාලයක් ද දන්නෑ 😣😖
Hana-: Hello
📞-: හනා
Hana-: ඇයි මොකෝ 😒
📞-: මට සමාවෙන්න
Hana-: ඒ මොන මගුලකට ද
📞-: මං... මං... මං යූනීට ඔක්කොම කිව්වා
Hana-: ඔක්කොම 🤔
📞-: ඔව් ඔක්කොම ඔයා ගැන මම ගැන මගෙ ඩඩා ගැන ඒ ඔක්කොම
ඒක ඇහුනා විතරයි හනා ඇදෙන් නැගිටලා බිත්තියට හේත්තු උනා
Hana-: මොකද්ද තමුසෙ කියන්නෙ තමුසෙ ගුලි කාල ද ඈ නැත්තං ඔලුව කොහේ හරි වැදුන ද කියපං මට ඇයි එහෙම කලේ.... මං කොහොමද ඒ කෙල්ලට මූණ දෙන්නේ 😣😖 ආ කියපං ඒක තමා එහෙනම් කෙල්ල මෙහෙන් ගියේ තමුසෙ තමුසෙ ඔයිට හොදයි මාව මරපං පාහරයා 😖😣

YOU ARE READING
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
Fanfiction❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date...