මින්සො under world එකේ අයත් එක්ක ලොකු සාකච්චාවක ඒ ඔක්කොටම ඕන ජින්ව මරලා දාන්න
මින්සො-: මට තියෙන ප්‍රශ්නෙ එදා ඌ කොහොමද බේරුනේ කියන එක තමුසෙලා කිව්වෙ ඌ මැරුනා කියලනෙ
Person 1-: උගෙ බෙල්ල පෑත්තට කඩන් වැටුන නිසා අපි හිතුවෙ මැරුනා කියලා
මින්සො-: ඌ අපි හිතුවට වඩා කපටියි ශික් අපිට ඕකව කිඹුල්ලුන්ට කන්න දාන්න බැරි උනානෙ
Person 2-: අපි දැං මොකක්ද කරන්නේ
මින්සො-: කල්පනා කරපං ඔක්කොම මටම කියන්නෙ උඹලා මහලොකුවට under world කියල නෙ කියන්නෙ ඒත් කෝ උඹලගෙ වැඩ අවුරුදු විසිගානක පොඩි කොල්ලෙක්ව තොපිලට මරාගන්න බෑ ලැජ්ජ වෙයන් තොපි
කාලකණ්නි 😤..........මින්සො කේන්තියෙන් එතනින් ගියේ ලග තිබුණු පුටුවකටත් පයින් ගහගෙන
Next day Morning
යූනී......... මං ආවා....... දොර ඇරපා......න් කෝ යකෝ උඹ තාම නිදිද
හනා ජින්ව බලන්න hospital එකට යන්න උදේ පාන්දර ම ඇවිත් යූනී හිටියෙ කුස්සියේ
මේ එනවෝ......
පොඩ්ඩක් ඉවසන්න බැරි ද තොට මං කුස්සියෙ හිටියෙහනා-: කුස්සියෙ මක්ක කොරනවද
යූනී-: රෙදි ටික හේදුවා🙂
හනා-: මොක
යූනී-: ගොං ප්‍රශ්න අහන්න එපා බං මං ජින්ට අරං යන්න කෑම ටිකක් හැදුවා
හනා-: ආ.......අම්මෝ.....කෙල්ලගෙ ආදරේ....
යූනී-: ආදරේ තමා 😌😏
හනා-: හරි හරි තව මොනාද තියෙන්නේ කරන්න
යූනී-: ම්.....තව නං නෑ ඔයාට පුලුවන්ද කෑම ටික පැක් කරන්න මං ඇදුමක් දාං එන්නං
හනා-: හා හා මං කරන්නං ඔයා යන්න
දෙන්නම hospital එකට ගියා.........
හනා-: ඒ යූනී ජින්ගෙ room එක දන්නවද
යූනී-: ඔව් ඔව් මං ජන්ග්කුක්ගෙන් අහගත්තා
අරක තමා මට කිව්ව විදිහට room එක ආහ් අර doctorත් ඉන්නෙහෙලෝ doctor
Doctor-: ආ Mrs.යූනී ජින්ව බලන්න ද ආවෙ
ČTEŠ
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
Fanfikce❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date...