(මේ එපිසෝඩ් එකයි ඊලඟ එකයි කියවනකොට love is gone සිංදුව අහන්න මං අහන්න පටන් ගන්න ඕන තැන දාලා ඇති 👇)
හියුක්ගෙ මරණෙන් පස්සේ යූනී හිටියෙ ටිකක් ශොක් වෙලා වගේ චණ්ඩියා වගේ ගිහිං මැරුවට කෙල්ල හිටියෙ ටිකක් බය වෙලා කවදා කරපු වැඩද ඕවා හියුක්ගෙයි driverගෙයි බොඩී දෙක හැන් ගගේ පාවෙනවා දැකලා පොලීසියෙන් ගොඩ අරගෙන තිබ්බත් මිනී මරුවා හොයාගන්න නං පොලීසියට බැරි වුණා මින්සො තමන්ගෙ තාත්තගෙ මරණෙන් පස්සේ දෙතුන් පාරක් ම ජීවිතේ නැති කරගන්න හැදුවා ඒ හැම පාරම මොකද්ද වාසනාවකට මින්සො බේරුනා ඉස්සර කරපු හැම දේකට ම මින්සො හොදට ම විදෙව්වා අන්තිමට යූනී තීරණය කලා මින්සොට සමාව දෙන්න ඒකෙන් මින්සොගෙ stress එක ටිකක් අඩු උනාඔය විදියට සතුට දුක පිරි අවුරුදු දෙකක් ගත උනා
2 years ago
අදට යූනීගෙත් ජින් ගෙත් ආදර කතාවට අවුරුදු දෙකක් ඒ අවුරුදු දෙක ඇතුළෙ තරහා වීම් ආයෙ යාලු වීම් දුක සතුට හැම දෙයක්ම පිරිලා තිබුණා දෙන්නට දෙන්නා එකටම හිටියා
අද ජිනුයි යූනීයි film එකක් බලන්න යන්න හදන්නෙ ටිකක් දුර තියෙන හෝල් එකකට දෙන්නත් එක්ක garden එකට වෙලා ඒ ගැන කතාව
ජින්-: යූනී මේ
යූනී-: ම්ම්ම් කියන්න
ජින්-: අද film එක බලන්න යන්න ලස්සනට අදින්න ඕන හරිද
යූනී-: ඒ මොකටද 🙄 මොකෝ මං නිලියක් වැ ලස්සනට අදින්න
ජින්-: නිලියක් වෙන්න ම ඕනද ලස්සනට අදින්න ආ
යූනී-: හරි හරි කියන්නකො මොකටද කියලා
ජින්-: ඔයා ලස්සනට ඇන්දම මට කොච්චර ආඩම්බර ද මේ මගෙ කෙල්ල කියලා ගැම්මෙන් කියන්න පුළුවන් නෙ
යූනී-: ආ එහෙමද ඇයි වෙන වෙලාවට කියන්න බැරි ද
ජින්-: අයියෝ එහෙම නෙවෙයි කොහොම ඇන්දත් මට ඔයා ලස්සනයි හරිද
යූනී-: ඒකනෙ අනුන්ට පේන්න නෙවෙයි ඔයාට පේන්න ලස්සනට අදින්නෙ
ජින්-: අපෝ පණ්ඩිත ආච්චි
යූනී-: අනේ යනවා යන්න 😒🙈
ŞİMDİ OKUDUĞUN
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
Hayran Kurgu❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date...