තමුසෙ ආයෙත් ආවා එහෙනං
ඇයි හිතුව ද Mrs. Hana මං ආයෙ නෑවිදින් ඉදීවි කියලා කවදාවත් නෑ මං එන්න එපැයි මගෙ පුතාව බලන්න මං මෙහෙ නොහිටියට මගෙ පුතා හිටියෙ මෙහෙනෙ නේද
තමුසෙත් එකයි තමුසෙ ගෙ පුතත් එකයි දෙන්නම පව්කාරයෝ තමුසෙලගෙ පව් කාර වැඩවලට මාවත් ගාවගත්තා තමුසෙලට හොදක් වෙන්නෑ තිරිසන්නු
ඔ හෝ මං මෙහෙ හිටියෙ නැති කාලෙට මේ සූටික්කිගෙ කට හොදට ම වැඩි වෙලානෙ
ඒ මිනිහ එහෙම කියන ගමන් හනාගෙ ලගට කිට්ටු වෙලා හිමීට වටපිට බලන ගමන් හනාගෙ කන ලගට පාත් වුණා
කට විතරක් නෙවෙයි ලස්සනත් වැඩි වෙලා ඇගත් හැඩ වෙලා දැක්කම හිත ඇදිල ගිහින් හැගීම් ඇවිස්සෙනවා
පලයං යන්න තිරිසනා
හනා එහෙම කියන ගමන් අරූගෙ කනට ගැහුවා
තමුසෙ වගේ පො@# එක්ක මට කතා කරන්න දෙයක් නෑ තමුසෙයි තමුසෙ ගෙ පුතයි දෙන්නම පො#@
හනා එහෙම කියාගෙන එතනින් යන්න ගියේ ඒ මිනිහවත් වට්ටගෙන
කවුද ඒ කෙනා එයාගෙ පුතා කවුද මොනවා ගැනද මේ කියන්නෙ මේ දේවල් ඔයාගෙ ඔලුවට එනවා ඇතිනෙ හරි හරි මං කියන්නං නැත්තං ඔය රීඩර් බබාලගෙ සූටි මොල ටික අවුල් වෙයි
✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎✈︎
මේ කෙනාගෙ නම Hyuk දැං ලොකු සල්ලි කාරයෙක් ඉස්සර නම් එහෙම නෑ පුතා තමයි මින්සො කියන්නෙ මං කිව්වනෙ කලින් මින්සො ඉස්සර ඉදන්ම යුනීගෙ පස්සෙන් ආවා කියලා ඔව් ඒ එයාගෙ තාත්තගෙ ඒ කියන්නෙ හියුක්ගෙ උවමනාවකට
Flash back
අනේ ඩඩා මට බෑ ඔය කෙල්ලගෙ පස්සෙන් යන්න ඒකිගෙ තියෙන්නෙ ලොකු කම ඩඩා දන්නවනෙ මට ඔය ලොකු සීන් පෙන්නන උන් පේන්න බෑ කියලා
එහෙම කියල හරි යන්නෑ මින්සො උඹ කොහොමහරි ඕකිව දැලේ දාගන්න ඕන උඹට අනාගතේ සැප විදින්න ඕනනං ඕකිව දැලේ දාගන්න ඕන තේරුණා ද
ඒ ඒ කිව්වෙ මොකක්ද
උඹට ඒකවත් තේරෙන්නැද්ද යකෝ උඹ දන්නැති උනාට ඒකි සල්ලි ගගක් ඕකි සල්ලි උඩ පාවෙනවා උන් එක්ක බලනකොට අපි හිගන්නු බං හිගන්නු ඒකයි මං ඔච්චරටම දගලන්නෙ කොහෙද ඉතින් තොට මුකුත් තේරෙන්නෑ නෙ හැම එකම ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන

KAMU SEDANG MEMBACA
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
Fiksi Penggemar❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date...