ජින් යූනීව ගෙදරට ඇරලලා යද්දි ගොඩක් රෑ උනා මොකද එදා පාරෙ ගොඩක් traffic තිබුණා. එදා traffic නොතිබෙන්න ජින්ට හොදින් ගෙදර යන්න තිබ්බා.
.
.
.
ජින් බයික් එකෙන් යනකොට පාර හරස් කරලා වෑන් එකක් නැවැත්තුවා එතන ගොඩක් පාලු තැනක් පොලු වගයක් අරගෙන මිනිස්සු පස්දෙනෙක් වෑන් එකෙන් බැස්සා එක්කෙනෙක් කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන පොලු අරං ආපු අයගෙ ඉස්සරහින් හිටගත්තා ජිනුත් බයික් එකෙන් බැස්සෙ එන පොට හොද නැති නිසාMr.Kim Seok Jin කොහොමද ඉතින් සමහර විට ඔයා මාව දන්නෙ නැතුව ඇති ඒත් මමනං ඔයාව හොද.....ට දන්නවා අපේ under world එකේ පරණ සාමාජිකයෙක් නෙ නේද හැබැයි මම නං under world එකේ නෙවෙයි ඒ උනාට ඔයා ගැන හොදට දන්න හොදට හොයල බලපු කෙනෙක්
තමුසෙ කවුද කියපං මොනාටද මගෙ පස්සෙන් එන්නෙ මොකටද මං ගැන හොයන්නෙ මං under world එකේ හිටිය තමයි ඇයි උඹට මොකද උඹ මාව මරන්න ද
අයියෝ Mr.Jin ඇයි කලබල වෙලා මං ඔයා ගැන හොයන්නෙ නැතුව වෙන කවුරු හොයන්නද දැං මිස්ටර් ට තියෙන ප්‍රශ්නෙ මං කවුද කියන එකනෙ හරි මං කියන්නං මං තමයි මින්සො
තමුසෙ මොකා උනත් මට වැඩක් නෑ තමුසෙ මං ගැන හොයන්නෙ මොකටද කියල මට කියපං
මං තමුසෙගෙ දිහා මාස ගානක් තිස්සේ බලං ඉන්නෙ තමුසෙ යූනීගෙ ගෙවල් පැත්තෙ කැරකෙනවා මං හොද..,.ට බලාගෙන හිටියෙ අද තමුසෙ ඒකිට I love you කිව්වනෙ ඒකිත් උඹට කැමති කිව්වනෙ උඹ ඒකිව කිස් කරානෙ නේද
ඔව් මං ඔය ඔක්කොම කරා එයා මගෙ කෙල්ල මං එයාගෙ කොල්ලා තමුසෙට තියෙන ප්‍රශ්නෙ මොකක්ද
මට තියෙන ප්‍රශ්නෙ ඒකි මට අකමැති නොවී තමුසෙට කැමති වෙච්ච එක තමුසෙට මොනාද තියෙන්නේ තමුසෙට සල්ලි තියෙනවද තමුසෙට බලය තියෙනවද අඩුම ඉන්න ගෙයක් තියෙනවද ඔමොනි අබොජි ඉන්නවද නෑනෙ ඔය එකක්වත් නෑනෙ අතේ සල්ලි නැතුව බයික් එකේ නැගගෙන රවුම් ගගහා ඉන්න කාලකණ්නි හත්දෙනෙක්
ජින් ඒ කියපු හැම දෙයක්ම ඔහේ අහගෙන හිටියත් අන්තිමට කියපු දේවල්වලට හොදට ම කේන්ති ගියා අතේ සල්ලි නෑ කියල කිව්වට ඒ මිනිහ දන්නෙ නෑ එයා under world එකේ ඉන්න කාලෙ කොච්චර හම්බ කරාද කියලා ජින්ගෙ හරබොජි ලොකු ව්‍යාපාරිකයෙක් කියලවත් ඌ දන්නෙ නෑ ඒ කොල්ලො හත් දෙනාම සල්ලිකාර පවුල්වල අය කියල කවුරුත් දන්නෙ නෑ ජින්ට වැඩිපුරම කේන්ති ගියේ කාලකණ්නි හත්දෙනෙක් කියපු එකට ජින්ගෙ කේන්තිය උපරිමේටම නැගලයි තිබුනේ

YOU ARE READING
𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]
Fanfiction❤️ආදරේ විදින්නම ඕන ද විඳවන්න බැරි ද 🖤 ♥︎මාගේ නෙත් මායිමේ ඔබ පිපුණා රන් පියුම ලෙසේ....... මාගේ සිත් මඩලෙ දිලුණා ඔබ රන් තරුව ලෙසේ...... එනමුදු...... අද මගෙන් වෙන් වෙලා ඔබ යලි නොයෙන ලෙසේ...... කිමෙක් ද මා කල වරද හැරදා යන්න මෙසේ.......♥︎ Start date...