මේ ඉන්නෙ මේ කතාවෙ ප්රධාන චරිතේ.නම kim taehyung.පෙනුමනම් cute වුනාට.වැඩ එහෙම නෑ.හැබැයි හිත හොදකොල්ලා.
මේ jeon jungkook.පෙනුම හාවෙක්ගෙ වගේ.හැබැයි වැඩ cute නෑ.ගොඩාක් තරහා යනවා.
මේ joong hi , tam shi. මෙයාල නිවුන් කෙල්ලො දෙන්නෙක්.මෙයාල කොරියාවෙ ලොකු දේශපාලකයෙකුගෙ ලස්සන දුවලා දෙන්නෙක්.
මේ kim nomjoon.මේ මාෆියා කල්ලියෙ leder.මෙයා ගොඩාක් handsom.මෙයාගෙ හිනාව මාර ලස්සනයි.හැබැයි ගොඩාක් වසයි.
මේ kim seokjin.මෙයා තමා මේ කණ්ඩායමේ වැඩිමලා.ගොඩක් ඒවගේම තරහත් යනවා.
මේ park jimin.ගොඩාක් cute වගේ හොද handsom කොල්ලෙක්.ජැබැයි කොච්චි කරල වගේ.
මේ min yoongi.පූසෙක් වගේ හිටියට වැඩ එහෙම නෑ.මෙයා ගොඩක් නිදා ගන්න කැමති.මෙයාව කවුරුත් බදාගන්නවටනම් කැමතිම නෑ.
මේ jung hoesok.මෙයාගෙ හිනාව sunshine වගේ.හැබැයි වැඩ සැරයි.
මේ song joong ki.මෙයා කවුද කියලා කතාවෙන්ම දැනගන්නකෝ.
ඕන් intro එක දුන්නා.මේ කතාව ඉවරවෙනකම්ම ඔයාල මාත් එක්ක ඉදී කියලා හිතනවා.bye💜
YOU ARE READING
Twins between mafia love [ COMPLETED ]
Fanfictionදුගී සිත්වල වේදනාව වැටහුනු කොල්ලො සෙට් එකකට හම්බෙන නිවුන් කෙල්ලො දෙන්නෙක්.ආදරෙන් බැදෙන හිත් හතරක්......ආදරය මැදට පැමිණෙන නොසිතූ වෛරක්කාරයෙක් සමග ගලා යන twins between mafia love කතාවේ ඉරණම කෙසේ වෙනස් වේවිද?