Joong hi එතිනින් ඇවිත් කෑම කන්න යද්දිම tae එතනට කෑම එකක් අරන් ආවා.
joong hi : ඔයා මෙතන මොකද?
tae : මාත් කාලා නෑ.කන්න ආවේ.
joong hi : හ්ම්ම්....
(එතකොටම එතනට jiminනුයි hobi යි එතනට ආවා)
tae's prv :
සැක් මුන් දැන්ම ආවානේ.මුන් දෙන්නටත් එන්න වෙලාවක් නෑ වගේ.
tae: ඔයාල මෙතන
hobi : ආ.....ඔව් අපිත් කාලා නෑ.ඒ හින්දා කන්න ආවේ.
( කන ගමන්)
tae : joong hi ඔයාලගෙ අම්මා නැති උනේ කොහොමද?
joong hi : එයා ඇක්සිඩන්ට් එකකින් නැති උනේ.එතකොට අපිට වයස අවුරුදු 15ක් විතර.
tae : ඕ....එහෙමද
jimin : මේ ඒක නෙවෙ joong hi ඔයාට bf කෙනෙක් ඉන්නවද?
tae : ( jimin ට රහසින් ) ඒක මොකටද උබට
jimin : නෑ නිකන් ඇහුවේ උබ මොක්ද බය වෙලා😂
joong hi : අයියෝ නෑ ජිමින්😂ඇයි එහෙම ඇහුවේ.😂
jimin : ඔච්චර ලස්සන කෙල්ලෙක්ට bf කෙනෙක් නෑ කියන්නෙ පුදුමයි නේ.
joong hi : 😂😂😂😂😂😂😂
tae : මන් කාලා ඉවරයි.( නැගිටලා ගියා
𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠☉
( jk අදත් tam shi ට කෑම එක අරන් ගිහින්, කවන්න යද්දිම)
tam shi : නෑ අද මට තනියම කන්න පුලුවන්.මට දැන් සනීපයි නේ.
jk : මේ පණ්ඩිත කතා කියන්නෙ නැතුව මන් කවන එක කනවා.
(tam shi, jk ගේ bunny මූන දිහා බලාගෙන කීකරු පූස් පැටියෙක් වගේ කෑම ටික කෑවා 🤭 )
namjoon : ඕ සොරි.....
jk : ආ නෑ බොස්.( නගිට්ටා)බොස් මොනා හරි කියන්නද ආවේ.
rm : ආ ඔව්.මේකයි tam shi.ඔයාලාට දැන් ඉන්න වෙන්නෙ අපිත් එක්කනේ.එතකොට ඔයලාට ආරක්ශා වෙන්න පුලුවන් වෙන්න ඕනනේ.ඒ හින්දා jk හෙට ඉදන් tam shi ට ට්‍රේන් කරන්න.
jk : ok boss ( කියලා bunny smile එකක් දැම්ම 🤭)
( rm ඔහොමම පහල තට්ටුවට ගියා)
rm : අනේ ඇත්තට උබලාගේ 4n බැරි වෙලා හරි නැති උනොත් උබලට මොනා වෙයිද කියලා මන්වත් දන්නෙ නෑ.🤦♂️
jin : ආ බොස්........
rm : හරි හරි මේ joong hi මන් මේක tam shi ටත් කිව්වා.
joong hi : මොකද්ද බොස්
rm : ඔයාලට දැන් මොනා හරි ප්‍රශ්නයක් උනොත් බේරෙන හැටි ඔයාලා දැනගන්න ඔනනේ.ඒක හින්දා tam shi ව jk ට්‍රේන් කරනවා.ඔයාව tae ට්‍රේන් කරයි.ඔයාල අදම පටන් ගන්න.
tae: හා හොදයි බොස් මන් කරන්නම්😁
ප්‍රැක්ටිස් කරන room එක
tae : මේකයි මන් ඔයාට ඉස්සෙල්ලාම ගහගන්න විදිය කියලා දෙන්නම්.මෙහෙමයි,කවුරුහරි පිටිපස්සෙන් ගහන්න ආවොත් මෙහෙම ගහන්න.( ගහන විදිය කරලා පෙන්නලා,joong hi ගෙ අතින් අල්ලලා එවා කෙරෙව්වා.)
ටික වෙලාවකට පස්සෙ.........
tae : ඔයා කැමති gun එකක් මෙතනින් තෝර ගන්න.( එයා joong hi ගෙ මූන දුහාම බලන් හිටියා)
joong hi : (ටිකක් බලලා එකක් අතට අරන්) ටේ මේක හොදයි.
( ඒත් ටේ joong hi ge ගෙ මූන දිහාමයි බලන් හිටියෙ)
joong hi : ටේ....
tae : ආ joong hi හොදයි.( ටේ gun එක අතට අරන් පැත්තකින් තියලා joong hi ව ඇදලා ගත්තා)
tae's prv :
මන් ඇදලා ගත්ත ගමන්ම මට පෙනුනේ එයාගෙ බෝල ඇස් දෙකයි.ඒ තොල් දෙකයි.මට ඒ වෙලාවෙ මගෙ හැගීම් පාලනය කරගන්න බැරි උනා.ඒ වෙලාවේ මන් ඇයගේ තොල් සිප ගත්තා.joong hi ත් බය වෙලා වගේ බලන් හිටියා.
( jimin එකපාරටම දොර ඇරගෙන ඇතුලට ආවා.)
jimin : oops sry 😳 මම යන්නම්😶
( joong hi එකපාරටම ටේව තල්ලු කලා)
joong hi : අනේ නෑ ජිමින් මොකුත් නෑ.😳
ඕන් දුන්නා ඊලග එපිය🙃 අවුල්ද දන්නෙ නෑ.දැන් මගෙ ඔලුව හොදටම අවුල්🙃 කැමති නම් වෝට් cmt දාගෙන යන්න.🙃බායි🙃💜
YOU ARE READING
Twins between mafia love [ COMPLETED ]
Fanfictionදුගී සිත්වල වේදනාව වැටහුනු කොල්ලො සෙට් එකකට හම්බෙන නිවුන් කෙල්ලො දෙන්නෙක්.ආදරෙන් බැදෙන හිත් හතරක්......ආදරය මැදට පැමිණෙන නොසිතූ වෛරක්කාරයෙක් සමග ගලා යන twins between mafia love කතාවේ ඉරණම කෙසේ වෙනස් වේවිද?