Chapter 4🖤

949 206 35
                                    

(සතියකට පසු)

Rm : joong hi ඔයාගෙ අක්කා හිතන් ඉන්නෙ අපියි ඔයාලගෙ තාත්තව මැරුවෙ කියලා.ඒත් ඔයා දන්නවා අපි නෙවේ කලේ කියලා.ඔයාලා අපිත් එක්ක එකතු උනොත් ඔයාලගෙ තාත්තගෙ මිනීමරුවව හොයාගන්න පුලුවන්.

joong hi : හ්ම්ම්.......මන් අක්කට තේරුම් කරලා දෙන්න බලන්නම්.

rm : ඒක නෙවේ.ඔයා එදා මට මොනා හරි කියන්න හැදුවා නේද?

joong hi : ආ ඒකද..ඒ මෙකයි

tae : බොස් මම හොයා ගත්තා ඒ කවුද කියලා.( ටේ දුවගෙන ආවා)

rm : කවුද?

tae : බොස් ඒ song joong ki.අර අවි ජාවාරම් කරන්නේ.

joong hi : මො..මොකක්😳

rm : ඇයි ඔයා කලබල උනේ?එයාව ඔයා දන්නවද?

joong hi : ආ නෑ මේ අ අපේ තාත්තා එයාගේ කෙනෙක්ව පොලිසියට අල්ලලා දුන්නා ඒක වෙන්න ඇති.( joong hi ඇත්ත නොකියා එතනින් ගියා)

tae : ඔව් බොස් එහෙම දෙයකුත් තියනවා.

rm : ම්ම්...එහෙමද? කමක් නෑ තව ටිකක් එයා ගැන හොයලා බලන්නකො.joong hi ගෙ හැසිරීමත් අමුතුයි.

tae : හොදයි බොස්.

jk : tam shi මේ කෑම ටික කන්න.

tam shi : මට ඕන කෑමක් නෑ.

jk : පිස්සු කෙල්ලෙ ඩොක්ටයි කිව්වෙ.ඒ හින්දා කනවා.

tam shi : මට බෑ 😏

jk : හ්හ්.......මේ කෙල්ල නම්.........
( jk කෑම එක අතට අරන් )

jk : කෝ කට අරිනවා.

tam shi : මන් කිව්වා නෙ මට ඕන කෑමක් නෑ.

jk : කටවහගෙන දෙන එක කනවා.

tam shi : කටවහගෙන කන්න බෑනේ

jk : මෝඩියෙ මන් කිව්වෙ කියවන්නෙ නැතුව කන්න කියලා.කෝ කට අරින්න.

( tam shi ත් ඒ වෙලාවෙ පූස් පැටියා වගේ jk කවන කෑම ටික කෑවා.)

tam shi : මට ඇති.

jk : හ්ම්.එහෙනම් මන් යනවා.

( jk යද්දි joong hi දුවගෙන කාමරේට ආවා)

tam shi : මොකද මේ යකෙක් දැකලා වගේ බය වෙලා.

joong hi : අපේ තාත්තාව මරලා තියෙන්නෙ🥺 song joong ki ලු🥺

tam shi : මොකක්😳ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ

joong hi : tae තමයි හොයාගෙන ආවේ.අනික ඒකට හොද හේතුවකුත් තියනවනෙ🥺බලන් යද්දි තාත්තා මැරෙන්න හේතුව මම 😔දැන් ඔයාගෙ ජීවිතෙත් අනතුරේ

tam shi : බය වෙන්න එපා.ඔයා මේක අරගොල්ලන්ට කිව්වද.

joong hi : නෑ නෑ මන් කිව්වෙ තාත්තා අර එයාගෙ කෙනෙක්ව හිරේ දාපු එක ගැන 🥺අනේ අක්කෙ මන් දැන් මොනාද කරන්නෙ🥺එයා කොහොමත් මාව හොයාගනී🥺අනේ අක්කෙ මන් දැන් මොනාද කරන්නෙ😭

tam shi : අඩන්නෙ නැතුව ඉන්නවා.අපි මොනා හරි කරන්න බලමු.🥺

joong hi : ඔයා කෑවද

tam shi : ඔව් jk මට කැව්වා🙂

joong hi : මොකක්😂

tam shi : මොක්ද මෝඩියේ හිනා වෙන්නේ

joong hi : නෑ මන් ඉස්සරහ එයාලට බැනලා.එයාගෙ අතිනම කෑම කනවා😂
(එහෙම කියලා ගිය)

tam shi : ඒයි මෝඩියේ 😐

tae : ( joong hi ගාවට ගිහින් ) මේ ඔයා කාලද?

joong hi : නෑ ඇයි

tae : නෑ මන් කාලත් නෑ.

joong hi : ඉතින් දැන් මට මොනාද කරන්න කියන්නෙ.ගිහින් කන්න.නැත්තම් අසනීප වෙයි.( කියලා ගියා)

tae : මේකි යකෝ....




එපිය නම් දිග නෑ.කතාව කොහොමද දන්නෙ නෑ.අඩුපාඩු ගොඩක් ඇති.එහෙම තියනවනම් comment එකක් දාගෙන යන්න.කැමතිනම් vote කරන් යන්න😁 saranghae💜







Twins between mafia love [ COMPLETED ]Where stories live. Discover now