Chapter 6🖤

859 189 28
                                    

Jimin ඉක්මනින් එතනින් දුවලා ආවා.

joong hi : අනේ ටේ එය කට්ටියට මේ ගැන කියයිද🥺

tae : නැ කියන එකක් නෑ🙂කිව්වත් මොක්ද ඉතින්.කොල්ලෙක් කෙල්ලෙක්ව kiss කරන එක මහ ලොකු දෙයක් ඈ😂

joong hi : අනේ ටේ..........🥺

tae : හරි හරි😂 අපිත් කොකටත් යමුකො😂
(එයාලා දෙන්නත් jimin පස්සෙන් ගියා.)

hobi : jimin මොක්ද මේ ගාල කඩාගත්ත හරකෙක් වගේ දුවන් එන්නෙ😂

jimin: ආ නෑ 🤭

(tae එකපාරටම එතනට ආවා.)

tae : jiminaaah පොඩ්ඩක් මෙහෙට එන්නකො.පොඩි දෙයක් කියන්න තියනවා😁

( taei joong hi jimin ව පැත්තාට එක්කන් ගියා)

joong hi : අනේ ජිමින් ප්ලීස් මේ ගැන කාටවත් කියන්න එපා🥺ඔයා කියන ඕන දෙයක් අපි කරන්නම්🥺ප්ලීස්.......

tae : ඔව් ජිමිනා මෙයා පව් නේ කියන්න එපා.උබ මගෙ හොද යාලුවනේ🙃

jimin : හරි මන් කියන්නෙ නැ😂හැබැයි ටේ ඔයාට මතකද හෙට බොස් මට වැඩක් කරන්න කිව්වා🙂

tae: කෝකද?

jimin: ඇයි අර ඔයාට දෙන්න යද්දි, ඔයා එපා කියපු නිසා මට දුන්නේ

tae : ආ ඔව් ඉතින්

jimin : ඒක ඔයාල දෙන්න කරන්න ඕනා.එහෙම කලොත් මම නොකියා ඉන්නම්😂

tae : මොකක්😳හාකෝ එහෙනම්😶 ජිමිනා මන් උබ ගැන පස්සෙ බලාගන්නම් 😐

(hobi කට්ටියම ඉන්න තැනට ගිහින් )

hobi : අරුන් තුන්දෙනා මොනා හරි හංගනවා 🤨

suga : උන්ට පාඩුවේ ඉන්න දෙන්න හොබියෝ.මන් යනවා නිදාගන්න 🥱

jin : අනේ අනේ පූසෝ ඔයටත් නිදියන්න තියනවනම් වෙන මොනවත් ඕනේ නෑනෙ😂

suga : ඒක ඇත්ත මගෙ අයියණ්ඩියේ🙃

jin : හා හා ගිහින් නිදා ගන්නවා😂අපිත් නිදියමු.දැන් වෙලාවත් 11ට ලගයිනේ.

tae : boss මායි joong hi හෙට වැඩේට යනවා😁

rm : මොක්ද එකපාරටම, ඉස්සෙල්ලා යන්න බෑ කිව්ව නෙ😂

tae : ආ නෑ බොස් අදහස වෙනස් උනා😁

rm : හාකො හාකො එහෙනම්😂

Twins between mafia love [ COMPLETED ]Where stories live. Discover now