Chapter 3🖤

1K 216 18
                                    

shi jin පිට්ටනියෙ මැදට එනකොටම වෙන වාහනයක් ඇවිත් shi jin ටයි බොඩිගාඩ්ස්ලටයි වෙඩි තියලා ගියා.

Rm : ඒ කවුද ඒ😳 ( වාහනේ පස්සෙන් දුවමින්) ඔහොම නවතිනවා.

jin : බොස් මූ මැරිලා වගේ

Rm : අපි සල්ලි ටික අරන් ඉක්මනට මෙතනින් යමු.

(ගියාට පස්සෙ)

jimin : බොස් සල්ලි ටික නම් හරි ඒත් අර කෙල්ලො දෙන්නා.

rm : ඒ ගැන අපි හෙට උදේට බලමු


moning ☉

( rm කට්ටියත් එක්කම ගැහැනු ලමයි දෙන්නා ඉන්න කාමරේ ගාවට ගියා)

rm : හොබි අර දොර අරින්නකො

( හොබී දොර ඇරිය ගමන් කෙල්ලො දෙන්නා එලියට ආවා.)

joong hi : තාත්තා සල්ලි දුන්නා නේ.දැන් අපිට යන්න පුලුවන් නේ.

rm : ඔයාලට තාත්තා ඇරෙන්න වෙන කවුරු හරි ඉන්නවද?

tam shi : ඒ මොකටද? එයාලගෙනුත් සල්ලි ගන්නද?

rm : පණ්ඩිත කතා කියන්නෙ නැතුව කියනවකො.

joong hi : නෑ එහෙම කවුරුත්ම නෑ.තාත්තා විතරමයි අපිට ඉන්නෙ.ඇයි ඔයාලා එහෙම ඇහුවේ.

rm : ඔයාලගේ තාත්තා මැරුණා.........

tam shi : මොනාද ඔයාලා මේ කියන්නෙ😭මගේ තාත්තාගෙන් සල්ලි අරන් මරලත් දැම්මද😭

( tam shi අඩ අඩ ඉද්දිම ඇදගෙන වැටුනා.)

joong hi : අනේ tam shi මොකද උනෙ😭මගේ මූන දිහා බලන් ඉන්නෙ නැතුව ඩොක්ට කෙනෙක්ට කතා කරන්න.😭

( rm ඩොක්ටට කතා කරද්දි jk tam shi ව ඒයගෙ කාමරෙ ඇද උඩින් තිබ්බා.)

doc : මෙයාගේ haert එකේ ප්‍රශ්නයක් තියනවා.

joong hi : ඔව් ඩොක්ට අපේ අම්මා නැති උන වෙලෙත් මෙයාට මෙහෙම උනා.ඒ වෙලාවෙ තමා අපි මේක දැන ගත්තේ😭ඒත් මේක tam shi දන්නෙ නෑ.😭ඒ ඩොක්ට කිව්වා එයාට දැන ගන්න තියන්න එපා.එයාව ගොඩක් සතුටින් තියන්න කියලා.😭

doc : ම්ම්ම්..............මන් බෙහෙත් දුන්නා.සිහිය ආවාම ටිකක්.rest කරන්න දෙන්න.

( ඩොක්ට ගියාම කට්ටියම පල්ලැහැට ගියා.)

joong hi : ( අඩ අඩ😭) ඇත්තටම තාත්තව මැරුවේ ඔයාල නෙවේද😭

tae : නෑ.එකපාරටම කලු වාහනයක් ආව වෙඩි තියලා ගියා.

( මෙතනදි තමා sjk මේකට සම්බන්ද වෙන්නෙ)

sjk bodygard : බොස් අපි වැඩේ කලා.කව්රුත් දැන ගන්නෙ නෑ අපියි මේ වැඩේ කලේ කියලා.

sjk : වැඩේ නියමෙට කරලා තියනවා.දැන් නම් ඒ කෙල්ලට මට කැමති වෙන්නම වෙනවා.අපිට තිබ්බ එකම බාදකේ ඒකිගෙ තාත්තානේ.


rm : joong hi ඔයාලට හරි ඔයාලගෙ තාත්තට හරි කවුරු හරි ලොකු හතුරෙක් ඉන්නවද? අපිත් ඔයාලගෙ තාත්තා මරපු අය ගැන හොයනවා.එහෙම කවුරු හරි ඉන්නවනම් කියන්න.

joong hi : එහෙමම කවුරුවත් නෑ.හැබැයි

( එතකොටම tam shi කෑ ගැහුවා.)

(tam shi ට සිහිය එද්දි jk ඇදලග ඉදගෙන ඉන්නවා දැක්ක ගමන් tam shi කෑගැහුවා.)

joong hi : tam shi 🥺ඔයාට සිහිය ආවද ( බදා ගත්තා) මන් හොදටම බය උනා🥺

tam shi : මන් හොදින් ඉන්නවා.ඔයා හොදින් ඉන්නවා නේ.

rm : ඔයාල දැන් අපිත් එක්ක එකතු උනා නම් හොදයි නේ.

tam shi : උබලට පිස්සු හැදිලද? අපේ තාත්තාගෙ මිනීමරුවො එක්ක එකතු වෙන්න කියන්නෙ.ඊට වඩා හොදයි අපිවත් මරල දාන එක😭

joong hi : කලබල වෙන්න එපා tam shi ඩොක්ට කිව්වා ඔයාට රෙස්ට් කරන්න කියලා.ඒක හින්දා දැන් රෙස්ට් කරන්න.

phs : බොස් මන් පැයකට අපේ ගෙදරට ගිහිල්ලා එන්නද.

rm : හා හා ඉක්මනට ගිහිල්ලා එනවා.

hyun sik පාරෙ යමින් ගමන් sithu ට (hyun sik ගෙ gf )කෝල් එකක් අරන් ඉක්මනට එයාලගෙ ගෙදර එන්න කිව්වා.එයා ගෙදරට යද්දි එයාගෙ නංගී සිතූ යි ඉදගෙන ඉන්නවා.

phs : එකපාරටම ඒ දෙන්නව බදාගත්තා.

sithu : මොක්ද මේ

phs : කටවහගෙන ඉන්නවකො

kavi ( hyun sik ගෙ නංගි ) : මොකද මෝඩයො මේ.

hyun sik :(hyun sik අතන උන හැමදේම කිව්වා)මට ඔය දෙන්නව මතක් උනා

sithu : අනේ පව් ඒ දෙන්නා🥺

kavi : ඒ දෙන්නට වෙන කවුරුත්ම නැද්ද?

phs : නෑ.තාත්තා විතරයි ඉදලා තියෙන්නෙ.

sithu : දැන් කාලද ඉන්නෙ.කෑම කාලා යමු

phs : බෑ බෑ මන් පැයෙන් එනවා කියලා ආවෙ.ඒ හින්දා මන් යනවා.



අදට ඉවරයි.😁අද නම් කතාව අවුල් ඇති.මේ කතාව මනංකල්පිත දෙයක් විතරයි.මේකෙන් මන් idol ටවත් actors ස් ලටවත් අපහාසයක් කරන්න නෙවේ ලියන්නෙ😁හොදේ😁 saranghye💜





Twins between mafia love [ COMPLETED ]Where stories live. Discover now