මේ මාෆියා කල්ලිය අනිත් අයට වඩා වෙනස්.මෙයාලා පෝසත් අයගෙන් අරන් දුප්පත් අයට දෙනවා.
Mafia house
morning ☀Namjoon ( කට්ටියට කෑ ගහලා )
: දැන් උබලා ඔහොම phone
ඔබ ඔබ හිටියාම සල්ලි
හම්බවෙන්වද?😡( කට්ටිය ගැස්සිලා ගියා.කට්ටියම නැගිට්ටා)
Hobi : Boss.....
Tae : Bossට මොනා හරි ප්ලෑන් එකක්
තියනවද ?Namjoon : ඔව්... හැබැයි මේකට හොද
කැපවීමෙන් වැඩ කරන්න
ඕනා.මේක ලේසි කේස්
එකක් නෙවේ.jin : හොදයි බොස්
Namjoon : උබලා දන්නවා නේද අර
shi jin ඇමතියා ගැනTae : ඔව් බොස්.අර සල්ලි
කාරයානේ.Namjoon : ඔව්.ඌට දුවලා දෙන්නෙක්
ඉන්නවා.ඌට ඒ දෙන්නා
තරම් වටින වෙන මොනවත්
නෑ.ඒවගේම ඒ කෙල්ලො
දෙන්නටත් ඌ විතරයි ඉන්නෙ
දැන් අපි ඔය කෙල්ලො
දෙන්නව උස්සලා කෝටි10ක්
ඉල්ලමු.jin : හොදයි බොස්.ඒත් ඒක කොහෙද
කොහොමද කරන්නෙ?Namjoon : අද ඌ රෑ කෑමකට කෙල්ලො
දෙන්නත් එක්ක souel වල hotel
එකකට යනවා.එතනදි වැඩේ
කරමු.එතනදි jin,hobi,suga
ඉස්සරහ ඉන්න බොෆිගාඩ්ලා
ගැන බලාගන්න.මන් ඇමතියා
ලගට ගිහින් කට්ටියගෙම
අවධානෙ ගන්නම්.ඒ අතරතුර
tae,jk කෙල්ලො දෙන්නව
වාහනේට දාගන්න.𝐒𝐡𝐢 𝐣𝐢𝐧 𝐡𝐨𝐮𝐬𝐞
joong hi : මේ tam shi මෙහෙ එන්නකො
tam shi : මොකද වදේ
joong hi : මේ අද රෑට තාත්තා අපිත්
එක්ක රෑ කෑමකට යනවා
කිව්වා නේ.tam shi : ආ.....ඔව් නේ.මට ඒක අමතක
උනා.මම යනවා ඇදුමක්
ලෑස්ති කරන්න.𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 ☉
shi jin ඇමති : ඔයාලා යන්න ලෑස්තිද?
tam shi : ඔව් තාත්තා අපි දෙන්නා
ලෑස්තී.(තුන්දෙනාම බොඩිගාඩ්ස්ලත් එක්ක
වාහන පෙලකින් hotel එක ලගට ගියා.
වාහනෙන් බැහැපු නිවුන් කෙල්ලො දෙන්නා දිහා වටේ හිටපු අය බලන් හිටියෙ වශී වෙලා වගේ.බොඩිගාඩ්ස්ලා 10ක් විතර hotel එකෙන් එලියෙ හිටියා.තව 10ක් ඇමති තුමයි දුවලා දෙන්නයි එක්ක hotel එක ඇතුලට ගියා.)shi jin : ඔයාලට කැමති දෙයක් oder
කරන්න.( tam shi menu එක අතට ගත්ත ගමන්ම hotel එක එලියෙන් ලොකු සද්දයක් ඇහුනා.)
.........................................................................මේ epi.එක නම් ගොඩක් දිග නෑ.ඊලග එක දිගට දෙන්න මම ට්රයි කරන්නම්.🙂 සොරි දෙන්න පරක්කු උනාට🙂ඊලග එක ඉකමනට දෙන්නම්.bye 💜
YOU ARE READING
Twins between mafia love [ COMPLETED ]
Fanfictionදුගී සිත්වල වේදනාව වැටහුනු කොල්ලො සෙට් එකකට හම්බෙන නිවුන් කෙල්ලො දෙන්නෙක්.ආදරෙන් බැදෙන හිත් හතරක්......ආදරය මැදට පැමිණෙන නොසිතූ වෛරක්කාරයෙක් සමග ගලා යන twins between mafia love කතාවේ ඉරණම කෙසේ වෙනස් වේවිද?