(Tam shi menu එක අතට ගත්ත ගමන්ම එලියෙන් ලොකු සද්දයක් ඇහුනා.කට්ටියම බය වෙලා නැගිට්ටා.)
shi jin : ඔයාල ඔහොමම ඉන්න මන් මොකද්ද කියලා බලන්නම්.
(shi jin එලියට යන්න යද්දිම,තනි කලුවට ඇදගත්ත මනුස්සයෙක් shi jin ගෙ ඔලුවට තුවක්කුවක් තිබ්බා.ඇතුලේ හිටපු bodygards ලා තුවක්කු අරන් ඒ මනුස්සයව වට කලා.)
namjoon : හෙල්ලෙන්නවත් එපා.අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් උබලගේ ලොක්කාගෙ ඔලුව කුඩුවෙන්න තියනවා.
tam shi & joong hi : ( අඩනවා ) 😭
shi jin : උබලට සල්ලිද ඕනා.කීයක්ද ඕනා.ඕන ගානක් දෙන්නම්
( joong hi කෑ ගැහුවා.කට්ටියම ඒ පැත්ත බැලුවා.තවත් කලුවට ඇදන් ඉන්න මනුස්සයෙක් joong hi ගෙ බෙල්ල හිර කරගෙන ඉන්නවා.)
joong hi : අඩනවා 😭
tae : කටවහන් ඉදපන් නැත්තම් වෙඩි තියනවා.
tam shi : මගෙ නංගිව අත අරිනවා.🥺
jk : කියන දේ තෙරෙන්නෙ නැද්ද.කටවහපන්.උබටත් මැරුම් කන්න ඕනද.
shi jin : එයාලව අත අරිනවා.
( tae උඩට වෙඩිල්ලක් තිබ්බා)
tae : කටවහපන්.නැත්තම් උබේ දුවගෙ ඔලුව කුඩුවෙන්න වෙඩි තියනවා.
shi jin : අනේ ප්ලීස්.... එයලාව අතාරින්න.මන් ඔයාලට ඉල්ලන ගානක් දෙන්නම්.🥺
namjoon : එහෙනම් පැය 24ක් ඇතුලත කෝටි 10ක් ගෙනත් දීපන්.එතකොට උබට උබේ දුවලා දෙන්නව දෙන්නම්.
shi jin : පැය 24ක් ඇතුලත් මන් කොහොමද කෝටි 10ක් දෙන්නෙ.😨
tae : දුවලා දෙන්නා ඕනෙ නම් ගෙනත් දීපන්.
( taeයි jkයි twins ලව සිහි නැති කරලා වාහනේට දාගත්තා.අනිත් කට්ටියත් දුවලා වාහනේට නැග්ගා.)
joong hi's prv :
උදේම සිහිය එද්දි,පොඩි ඇදක් තියන,දොරත් ලොක් කරපු,බඩු ගොඩාක් තියන පොඩි ගබඩා කාමරේක.tam shi prv:
( ඇද උඩ ඉදගෙන)මේ මොන මරාලයක්ද පාත් උනේ.බැරිවෙලාවත් තාත්තට කෝටි 10ක් ගේන්න බැරි උනොත් අපි දෙන්නගෙම අවසානේ.ඒත් කොහොමද පැය 24ක් ඇතුලත කෝටි 10ක් හොයන්නෙ 🥺 අපි දෙන්නා මේ සැරෙ නම් ඉවරටම ඉවරයි😨
YOU ARE READING
Twins between mafia love [ COMPLETED ]
Fanfictionදුගී සිත්වල වේදනාව වැටහුනු කොල්ලො සෙට් එකකට හම්බෙන නිවුන් කෙල්ලො දෙන්නෙක්.ආදරෙන් බැදෙන හිත් හතරක්......ආදරය මැදට පැමිණෙන නොසිතූ වෛරක්කාරයෙක් සමග ගලා යන twins between mafia love කතාවේ ඉරණම කෙසේ වෙනස් වේවිද?