(Tae call එක answer කලා.)
sjk : ඉතින් කොහොමද
tae : ඔයා කවුද
sjk : ඇයි අදුරන්න බැරිද
( tae ස්පීකර් එක on කලා )
tae : කවුද කියනවා
sjk : අයිගෝ අනේ මම song joong ki
tae : song joong ki😳 මොකටද මට කතා කලේ
sjk : අද ඔයාගෙ කෙල්ලගෙ උපන්දිනේ නේ.ඉතින් මන් එයාට gift එකක් දෙන්න එක්කගෙන ආවා.
tae : මොකක්,උබලා joong hi ට මොකද කලේ,කෝ එයා, මට එයාට කතා කරන්න ඕනා🥺
sjk : ඕ dear,දැන් නම් බැරි වෙයි,එයා හොදටම නිදි.
tae : අනේ මගේ joong hi ට ඔයාල මොක්ද කලේ🥺
sjk : ආ....ආ......දැන් ඔයාගෙ joong hi නෙවේ.ඇයි එයා කිව්වෙ නැද්ද මන් එයාට ආදරේ කරනවා කියලා
jk : මොකක්😳
tam shi : 😭 අනෙ මගෙ නංගිව අතාරිනවා මෝඩයෝ😭තමුසේ අපේ තාත්තවත් මැරුවා😭දැන් මගේ නංගිවත් මරාගන්නද හදන්නෙ😭
sjk : ඕ........sweety ඔයත් ඔතන ඉන්නවද,ඔයාගෙ නංගි කලින්ම මට කැමති කිව්වනම් මෙච්චර දෙයක් වෙන්නෙ නෑ.එහෙම උනා නම් ඔයාලගෙ තාත්තා මැරෙන්නෙත් නෑ.එතකොට ඔයාලගෙ තාත්තා මැරෙන්න හේතුව ඔයාගෙ නංගි.
tam shi : කටවහගන්නව 😠තමුසේ අපේ තාත්තව මැරුවා මදිවට දැන් ඒ වැරැද්ද මගෙ නංගිට පටවන්න යනවද 😠
( එතකොට joong hi ට සිහිය ආවා,එයා සිහිය එද්දි එයාව පුටුවක ගැටගහලා හිටියේ)
joong hi's prv
මන් මේ කොහෙද ඉන්නෙ.මාව ගැටගහලා තියෙන්නෙ ඇයි.ඇස් ඇරලා උඩ බැලුවා.බලද්දි sjk call එකක.
joong hi : ඒයී song joong ki මාව ලෙහනව.
( ඒ වෙලාවේ song joong ki ගෙ ආරක්ශකයෙක් ඇවිත් joong hi ගෙ කටවැහුවා)
sjk ( tae ට): ඔයාට joong hi ව ඔච්චර වටිනවනම් ඇවිත් බේර ගන්නවා.මන් ඉන්නෙ අර බාගෙට හදපු බිල්ඩින් එකේ.
tae : ඉන්නවා මන් දැන්ම එනවා.
(tae යන්න යද්දි jk ඇදලා නැවැත්තුවා.)
jk : ඔයාට පිස්සු හැදිලද
tae : ඇයි මාව නැවැත්තුවේ 😢
YOU ARE READING
Twins between mafia love [ COMPLETED ]
Fanfictionදුගී සිත්වල වේදනාව වැටහුනු කොල්ලො සෙට් එකකට හම්බෙන නිවුන් කෙල්ලො දෙන්නෙක්.ආදරෙන් බැදෙන හිත් හතරක්......ආදරය මැදට පැමිණෙන නොසිතූ වෛරක්කාරයෙක් සමග ගලා යන twins between mafia love කතාවේ ඉරණම කෙසේ වෙනස් වේවිද?