:හඳුන්වාදීම:

1.1K 207 48
                                    

සුදු පැහැ කිරුගරුඬ බිත්ති අතර තනිවූ ඇතැන්ස්හී රජු ජිමින්ගේ ජීවිතය වෙනස්ම ආකාරයේ එකක් විය. 

ඇතැන්ස්හි ප්‍රධාන සෙනවියා හන් යුන්ගිය. ඔහුට බලයෙන් ‍කළ නොහැකි දෙයක් නොමැති වුවද අකටයුතුකම් නොකරමින් යුන්ගි සාධාරණ ලෙස පාලනයට අතහිත දුන්නේය.

එකල පූජකයන්ට අනුව සහ අතීත පුරාවෘත්ත වලට අනුව සමලිංගිකත්වය පාපයකි. එයට යන්නා නතර වන්නේ අපායෙන් බව සියල්ලන් ඇදහූහ.

පුරාවෘත්තය නීතියක් බවට පත්වී සමලිංගිකත්වය වරදක් බවට පත්වෙන්නේ ස්භාවධර්මයේ නීතීන් අභිබවා යමිනි. මරණ දඬුවම ලබා දෙන වරදක් බවට එය පත්වන්නේ ස්භාවය ලබා දුන් උපත වරදක් කරමිනි.

නීතියකට යට කළ නොහැකි හැඟීමක් සමඟින් යුන්ගි රජු සමඟ පෙමින් වෙළෙයි.

______________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________

සා... මේ මෝඩ ඕතර් තවත් එකක් පටන් අරන්. ඉවර කළේ නැති තුනක් එක්ක.

බය වෙන්න එපා... ඔක්කොම කතා ටික දෙනවා. මේ කතාව දෙන්නේ ඉරිදට විතරයි.

එක චැප්ටර් එකක වචන 100 විතර තියෙයි.

චැප්ටර්ස් කොට ඇයි දන්නවද? මෙි ඕතර් තමයි බාස්කට්බෝල් ටීම් එකේ කොටම එකා. (163cm)

එහෙමනම් මම ගියා.

GAY IS A SIN || YOONMIN || COMPLETEDWhere stories live. Discover now