ඇපලෝ හයසින්තස් පුරාවෘත්තය

613 172 34
                                    

අපි දන්න විදිහට ඇපලෝ කියන්නේ ග්‍රීකයේ සංගීතයට සහ සූර්යයාට අධිපති දෙවියන්.

මේ දෙවියන් ගොඩක් විවාහ වලට සහ ප්‍රේම සම්බන්ධ වල ප්‍රසිද්ධ වුණත් ප්‍රසිද්ධම සම්බන්ධ දෙකක් තමයි හයසින්තස් සහ ලෝරල්  කියන්නේ.

විශේෂත්වය තමයි ලෝරල් ගැහැණු ළමයෙක් වුණත් හයසින්තස් පිරිමි ළමයෙක් වීම.

මේ හයසින්තස් කියන්නේ රූපයෙන් අනූන වූ ඉතාමත් රූමත් තරුණයෙක්. මොහු සමඟ පෙමින් වෙළුණු තවත් පුද්ගලයෙක් තමයි උතුරු සුළඟ හෙවත් බොරායස්.

දවසක් ඇපලෝ මේ හයසින්තස් සමඟ කවපෙත්ත විසි කිරීමේ ක්‍රීඩාවකි යෙදී ඉඳලා තියෙනවා.

ඇපලෝ සහ හයසින්තස් අතර ඇති ප්‍රේමය දරාගත නොහැකිව බොරායස් විසින් උතුරු සුළඟ මෙහයවලා මේ කවපෙත්ත හයසින්තස් වෙතට යවනවා. කවපෙත්ත වැදිලා හයසින්තස් එතනම මිය යනවා. 

හයසින්තස්ගේ බිම වැගිරුණු ලේ වලින් තමයි දැන් අපි දකින හයසින්ත්  කියන මල මේ ලෝකෙට බිහි වෙන්නේ.

ඇපලෝගේ සහ බොරායස්ගේ කතාව තවදුරටත් නැති වුණත් මේ හයසින්තස්ගේ පුරාවෘත්තය මම දන්න තරමින් එතනින් ඉවර වෙනවා. 

මේ කතාවෙන් මම කියන්න හැදුවේ ග්‍රීකයේ පැරණිම කාලේ පවා සමලිංගක සම්බන්තා තියෙනවා කියන විස්තරයයි.

(හයසින්ත් මල්)

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(හයසින්ත් මල්)



GAY IS A SIN || YOONMIN || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora