යුන්ගි රජතුමාගේ කාමරයට ඇතුළු වුණේ වැඩිදුර යමක් නොසිතායි. ඔහු ඇතුළු වන විට රජතුමාගේ ඇඳුම් එක් උරයකින් පහළට ලිස්සා වැටිලා තිබුණේ කිරිගරුඬ පැහැති සම නිරාවරණය කරමින්ය.
රජුගේ සුමුදු සම මතින් තමාගේ ලකුණක් තබා යන්නට දැඩි කැමැත්තක් ඇතිවිය.
'ඒක කරන්න.' හඬකින් අණ දෙනු ලැබීය.
යුන්ගි තිගැස්සිණි. හඬ පැමිණියේ රජුගෙනි.
සපා කෑම නිසා රතු වූ දෙතොලින් සහ අඩවන් වූ දෑසින් යුන්ගි දෙසට පැමිණි ජිමින් ඔහුගේ උරහිස් වටා දෑත් යැවීය.
'ඒක කරන්න සෙනවිතුමනි.'
යුන්ගි මදක් රජුව පිටුපසට තල්ලු කළේය. 'නමුත් එය පාපයක් රජතුමනි.'
'එය පාපයක් බව විශ්වාස කරන තුරු එය පාපයකි.' රජුගේ හඬින් පිටවිය.
BẠN ĐANG ĐỌC
GAY IS A SIN || YOONMIN || COMPLETED
Fanfiction'මම... රජතුමාට ආදරෙයි...' 'ආදරය කිරීම පාපයක්.' start - 2021/06/06