:2: බෞතිස්මය

634 181 25
                                    

අළුත උපන් කුමරුවා දෑතින් ඔසවා ගත් පියතුමා පියගැටපෙළ නැග්ගේය. ඔහු අතේ තිබුණේ පූජනීය ජලයයි. කුමරුවා‍ගේ හිසට ශීත ජලය වත්කළ පියතුමා ඔහු සමඟ ජල තටාකයට බැස්සේය.

කුමරුවා පැහැපත් සමකින් සහ නිල් පැහැ දෑසින් යුතු විය. රන්වන් පැහැ කෙස් සහ පිරුණු තොල් යුවළක් ඔහුට තිබිණි. පූජකවරයාගේ දෑත මත සැපපහසු ලෙස නින්දට වැටී සිටි කුමරුවා සුරදූතයෙකු ලෙස දිස්විණි.

'ඇතැන්ස් රාජ්‍යයෙහි අනාගත පාලකයා වන මෙම කුමරු කන්ග් ජිමින් නමින් බෞතිස්ම වන වගයි.'

අන්ධකාර ශාලා දිගෙහි පූජකවරයාගේ හඬ පැතිරිණි.


GAY IS A SIN || YOONMIN || COMPLETEDDonde viven las historias. Descúbrelo ahora