__14__❤💜

1.8K 237 19
                                    

Jungkook's pov

උදේ මම ඇහැරුනේ මගේ ෆෝන් එක රිං වෙද්දි ...Aera මට තුරුල් වෙලා ඉන්න විදිහට මට එයාව ඈත් කරන්න ලෝබ හිතුනා ...එයා ඇහැරෙන්නේ නැති වෙන්න විදිහට මම ෆෝන් එක ගත්තා.....

Appa calling 📞📞

හොඳකට නං නෙමෙයි කතාකරන්නෙ ...මං ඉක්මනට ඇඳුමක් දාගෙන එළියට ගියා ....

හෙලෝ අප්පා... කියන්න .....

ජේජු වල මඟුලක් නටනවද??? දැම්ම එනවා !!!

ඇයි අප්පා මේ හදිස්සියේ ම ?????

හදිස්සියෙම!!!! තමුසෙට KJ Company එකෙන් ප්‍රොපෝසල් එකක් ඇවිත්.... මේක බිස්නස් වලට හොඳයි ......

මොනවද අප්පා කියන්නේ ???? මට දැනටමත්.......

ඔය කෙල්ලව ඉවරයක් කරන්න කලින් හොඳ හිතින් ඕක නවත්තලා මෙහෙ එනවා...!!!!!!!!

හරි අප්පා.......

Call Ended..

මට මෙලෝ සිහියක් නෑ.... මං කොහොමද කොහෙවත් යන කෙල්ලෙක්ව බඳින්නෙ.... මං මැරෙයි Aera නැතුව ....මේක තේරුම් කරල දෙන්න වෙනවා Appa ට... මං මෙතන තිබ්බ ඇඳුම් ටික බෑග් එකට දාලා නෝට් එකක් ලියල Aera ගාවින් තියලා එයාගෙ නලලට පොඩි kiss එකක් දීලා ඉක්මනට tae හොයාගෙන ගියා .....

Tae.... ඇහැරිලා ද????

එන්න Kookie........

මං ගිහින් Tae ta හැමදේම කිව්වා... මං එයාට කිව්වේ හැමෝටම අප්පගෙ වැඩකට ඉක්මනට Seoul යන්න වුණා කියන්න කියලා ... Tae අඬන්න ඔන්න මෙන්න වගේ හිටියේ...

බයවෙන්න එපා බං.... මං හැමදේම බලාගන්නං... Aera බලාගන්න... උඹව විශ්වාස කරල යන්නේ .....

අනෙ Kookie පරිස්සමෙන් !!! අප්පගෙ හැටි දන්නවනේ... මං හැමෝම බලා ගන්නම්.... පරිස්සමෙන් ....

හරි බං!!!!!

මං එවෙලෙම Seoul වලට පිටත් වුණා ...

Aera's pov

Kookie.......

මං උදේ ඇහැරෙද්දි kookie හිටියේ නෑ ...මං ටිකක් අමාරුවෙන් නැගිටලා වටපිට බලද්දි note එකක් දැක්කා ....

පැටියෝ..... මං පැටියෝ  Seoul වලට යනවා ...පරිස්සමින් ඉන්න...... Tae ට මම කියලා ගියේ... එයාගෙන් අහගන්න ...ආදරෙයි පැටියො.....

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now