__17__❤💜

1.3K 251 29
                                    

Tae's pov

Aera , Kera දෙන්නටම ඇවිද මහන්සි නිසා Open Side රෙස්ටෝරන්ට් එකක එළියෙන් table එකක් අරන් දෙන්නවම වාඩි කරවලා cool drink අරගෙන එන්න මම ගියා ... මං දැක්කා Aera Kera ට එතනින් ඉන්න කියලා මං ගාවට එනවා....

කෝ දෙනවා එකක් ...තුනක් අරන් එන්න බැහැනේ .... පණ්ඩිතයා !!!

Aera මට හිනාවක් දාන ගමන් එක ඩ්‍රින්ක් එකක් අරන් ටේබල් එක ගාවට ගියා....

Aera... Kera කෝ????? මම ඇහුවා ...

ඇයි ???මෙතන ...kera ?!!!!!

එතන ඉන්නවා කියන පෙන්නන්න යද්දී තමා Aera දැක්කේ Kera එතන නැහැ කියලා .... Aera ගෙ අතින් ඉබේටම drink එක බිමට වැටුණ.....

Kera!!!! කොහෙද ගියේ ???? Kera?????

මායි Aera දෙන්නම හැමතැනම Kera ව හොයන්න ගත්තා.... එකපාරටම,

DONG!!!!💥💥

සද්දෙට අපි දෙන්නම පාර දිහා බැලුවා ... Kera ව බදාගෙන මනුස්සයෙක් බිම වැටිලා ඉන්නවා... අපි දෙන්නම එතනට දුවලා ගියා.. ඒ මනුස්සය මාස්ක් එකක් දාගෙන හිටියෙ... එයාගෙ ඔළුවෙන් ලේ ගොඩක් ගලනවා... Aera දුවලා ගිහින් Kera ව බදා ගත්තේ පොඩි ළමයෙක් ඇක්සිඩන්ට් එකක් දකින්න ඕන නැති නිසා ...එතැනට ආපු ඇම්බියුලන්ස් එකට ඉක්මනට ඒ මනුස්සයාව දාලා මං Aera දිහාවට හැරුණා...

Aera මම මෙයාවත් අරං හොස්පිටල් එකට යනවා ඇම්බියුලන්ස් එකේ ... Kera ව අරගෙන ගෙදර යන්න . මම call එකක් දෙන්නම් ..

හරි Tae.. ඔයාත් පරිස්සමෙන් යන්න....

About 2 hours later

That man's pov

ආ!!! මගේ ඔළුව!!!! දැන් කොහෙද මේ ඉන්නේ ??? Ah ඇක්සිඩන්ට් එක !!!හොස්පිට්ල් එකේ ද මේ ??? මම මටම කිය කිය අමාරුවෙන් නැගිටලා ඇඳට හේත්තු වුණා...

උඹට වාහන ඇලජික් ද බල්ලො!!!!!!

කවුරුහරි එහෙම කියනවා ඇහුණා නිසා මම ඔලුව හරවල බැලුවා මගේ දිහා ගිලින්න වගේ බලන් ඉන්න කෙනා දිහා....

( kattyiyage hina wa balanna epai Kookie jeewath wenawa kiyala danagaththama...🤭❤️❤️💜️💜️ )

Tae's pov

Yesterday night

මං Aera ව ඇඳෙන් තියලා මගේ කාමරේට ගියා... මට ඇඟට වත් පණ නැති නිසා කෙලින්ම ඇඳට වැටුනා .... ආව්!!! මොකක් හරි මගේ පිටේ ඇනුන... මං කෝට් එකට අත දාලා එලියට ගනිද්දී තමා දැක්කෙ අර මනුස්සයාගේ ID එක කියලා ...

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now