__5__❤💜

2.7K 416 44
                                    

Aera's Pov

Jungkook මගෙ තොල් වලට නැමෙනවා කියලා දැනුන ගමන් මම මගෙ එක අතකින් මගෙ කට වහගත්තා .

එයා එක පාරටම මගේ ඇස් දිහා බලලා ඈත්වුණා .

"ඇයි දැන් අපි හොඳ මදිද ?"

"එහෙම දෙයක් නෙමෙයි... ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි ..."

"මොනවා ගැනද ඔයා කියන්නේ ?"

එදා ඔයා බීල හිටියේ ....ඔයා නොදැනුවත්ව කරපු වැරැද්ද ආයි කරන්න එපා ..."

"බීලා?!?! නොදැනුවත්ව !?!?! ඔයා හිතන්නෙ මම සෙල්ලමට ඒ දේ කළා කියලද ??"

"අහන්න Jungkook.. මම ....."

"නෑ මොකුත් කියන්න ඕනේ නෑ.. ඔයාට යන්න පුළුවන් ...හෙට වැඩට එන්න වෙලාවට... පරක්කු වෙන අයට මම කැමති නෑ ..."

"Jungkook...."

"යනවා ඉතින් මගෙන්  අහ ගන්නැතුව මුකුත් .."

මම මොකුත් නොකියා එතනින් ගියා තව එක පාරක් එයා දිහා හැරිල බැලුව... ඒ ඇස් කේන්තියෙන් දිලිසෙනවා .....

මට සමාවෙන්න Jungkook ... ඒත් මම ඔයාට සුදුසු නෑ .. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා .. ඒක මම වගේ කෙනෙක් නිසා නාස්ති කරගන්න එපා ..

මම එතනින් ගියා

Author's pov

එදා රෑ Jungkook ටවත් Aera ටවත් හරියට නින්ද ගියේ නෑ .. දෙන්නම අද වුණ දේ ගැන කල්පනා කර කර හිටිය ..

"මම එයාව විහිලුවට ගත්ත කියලා එය හිතන් ඉන්නේ ...!!!. " Jungkook කේන්තියෙන් හිතුව..

"මම හෙට වැඩට යන්නේ කොහොමද?" Aera හිතුව....

දෙන්නම හිත හිත ඉදලා නොදැනිම දෙන්නටම නින්ද ගියා ..

Next Morning at the Jeon Company..

Aera's pov

ඊයෙ හදිසියට company එක හරියට බලාගන්න බැරි වුන නිසා මම හෙමින් සැරේ වටපිට බලන්න ගත්තා ...

"good morning Jungkook ගෙ කෙල්ල ..!!"

මම ගැස්සිලා හැරිල බැලුව ...

"අනේ Tae සර්.... මම එයාගේ කෙල්ල නෙමෙයි !!!!!"

"Sir කියන්න ඕනෑ... Jungkook ගෙ යාලුව මගෙත් යාළුවා තමයි.... මං කිව්වනේ මට Tae කියන්න කියලා ....

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now