__8__❤💜

2.4K 354 52
                                    

" කවුද ඔයා ???"

Author's pov

"Kookie ........මාව?????"

"Kookie ???? කවුද kookie ?????"

" Koooookkaaaaaaa...." කෑ ගහගෙන දුවගෙන ආව Tae Jungkook ගෙ මුලු මූනම මිරිකලා ,

"මොකද රත්තරනේ මේ??!!! මාව මතක ...??? "

" අහකට වෙයන්!!!! රත්තරං !!!!! උඹ බීලද!!???? මම සෙට්ටපෝච්චි වෙන්න යද්දි තෝ club ගියාද???!! බල්ලා තෝ!!!!! " කියලා ඉවර කරන්න හම්බුනේ නෑ තව කෙනෙක් එයාව බදාගත්තා ....

"Oppa ඔයා හොදින් නේද ??? " Yura Jungkook ව බදාගෙන ඇහුවා..

අහකට වෙනවා හලෝ.... Yura මම ඔයාට මගේ ඇඟට පනින්න එපා කියලා කියලා තියෙනවා නේද???? ඔලුව වැදුනද උඹලා දෙන්නගෙ!!!! " Jungkook කියවගෙන කියවගෙන ගියා ...

Aera තාම කඳුළු පුරෝගෙන බලාගෙන හිටපු විදිහටම Jungkook දිහා බලාගෙන ඉන්නවා... Aera ගේ ඇස්වලින් ගලාගෙන ආපු කඳුළක් Jungkook ගෙ අත උඩට වැටුන .....

සිවිලිමේ වතුර ලීක් එකක්ද බලන්න උඩ බලද්දි තමා දැක්කේ Aera අඬනවා කියලා..... Jungkook Tae ට තට්ටු කලා ,

" කවුද බං මේ කෙල්ල ???? " කියලා ඇහුවා ...

ඔක්කොම ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නවා......

"ඔයාට මාව මතකයි නම් .....Jin hyung ව මතකයි නම්..... Yura ව මතකයි නම්..... ඇයි Aera ව මතක නැත්තෙ???? " Tae ඇහුවා ...

"Aera !!! ඒකද මෙයාගේ නම ???? "

" Oppa !!!!!! " Yura වැටෙන්න ඔන්න මෙන්න වගේ හැදුවා ....

Aera හිමින් Jungkook ලඟට ලං වෙලා ඒ මූණ දීගෙ අත් යැව්වා .....

"මාව මතක නැද්ද Kookie ???" ඒ ඇස් දිහා එක එල්ලේ බලාගෙන Aera ඇහුවා.....

Jungkook ඒ ඇස් දිහා බලන්නෙවත් නැතුව ,

"නැති නිසා නේ කවුද ඇහුවේ???? " කියලා කිව්වා...

Aera දුකෙන් එයාගෙ අත්දෙක ඒ මූණෙන් ගත්තා ........

Tae ට තවත් ඉවසගන්න බැරිම තැන ,

"Aera එයාට මතක් කරන්න බලන්න ...එහෙම ඔයා විතරක් අමතක වෙන්න විදිහක් නෑනේ .... "

Meanwhile

Jin කලින් එලියට ගිහින් Jungkook ගෙ ලේ තිබ්බ කෝට් එක අරන් ඇවිල්ල Jungkook එහාපැත්තෙන් තිබ්බ.. පස්සේ බිත්තියේ කොනකට හේත්තු වෙලා හැමදේම බලාගෙන හිටියා .....

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now