__4__❤💜

2.8K 415 51
                                    

Author ta podi auwlk wela kathawa unpublish karanna wuna. Eth mage yaluwo tika anith aya kiyana ewa ahanne nathuwa mata kathawa digatama liyanna kiwwa nisa mn aye publish kala. Gumawo❤❤❤🤗🤗🤗...







"Aera? "

Aera's pov

මං ඔෆිස් එක ඇතුලට ආපු ගමන් එතන තිබ්බ පුටුවෙන් වාඩි උනා.

ඔලුව වත් උස්සන් නැතුව හිටපු නිසා කවුද හිටියේ කියලත් මම දැක්කෙ නෑ ..

එක පාරටම එතන හිටපු කෙනා මගේ නම කිව්වා... මට හොදට අහලා පුරුදු කටහඬ කියල දැනුන මම ඔලුව උස්සලා බැලුවා ...

කවුද කියලා දැක්කට පස්සෙ හිතුණේ ඔලුව උස්සන්නේ නැතුව හිටියා නම් හොඳයි කියලා ....

Jungkook ද ඒ ????? නෑ වෙන්න බෑ .....එයා වෙන්න බෑ......

එකපාරටම එදා උන සිද්දි ඔළුවට ගලාගෙන එන්න ගත්ත ..

එදා එයා කිව්වේ එයාගේ නම Jeon Jungkook කියලා නේද..?.?

ඇයි මට ඒක හිතුන නැත්තෙ ???ඔලුවෙ මැටි ද තියෙන්නෙ.....

දැන් මං මොකද කරන්නේ..??? එයා මන් දිහා බලාගෙන ඉන්නවා ගිලින්න වගේ ....

මොනව හරි ඇහුවොත් මං කොහොමද දැන් උත්තර දෙන්නේ ..🤯🤐

................................................................

"මම මොනවා හරි අහයි කියලද බයෙන් ඉන්නේ ????" Jungkook නිකං නෝන්ඩියට වගේ ඇහුවා ...

එක පාරට ගැස්සිලා ඔලුව ඉස්සුවත් ඒ ඇස් දිහා එක දිගට Aera ට බලන් ඉන්න බැරි වුණා . ...

ආයෙ බිම බලා ගත්තත් කවුරු හරි ළඟට එනවා වගේ ඇහුනා...

ආයෙ බිම බලා ගත්තත් කවුරු හරි ළඟට එනවා වගේ ඇහුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jungkook's pov

මං හෙමින් සැරේ එයා ළඟට ගියත් එයා ඔලුව නං උස්සලා බැලුවෙ නෑ ..

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now