__10__❤💜

2.3K 297 53
                                    

Jungkook ඩිස්චාජ් කළාට පස්සේ jungkook ව බලාගන්න කෙනෙක් ඕන නිසා Jungkook Yura namjoon ගෙයි Jin ගෙයි ගෙදර නතර වුණා... Hobi Yoongi දෙන්නත් ඒ ගෙදරම නතර වුණා...

Jimin එක්ක හොඳට කතා බහ කරල hobi දැන ගත්ත Jimin ආස idol කෙනෙක් වෙන්න කියලා... ඒ නිසාම hobi එයාලා වැඩ කරන big hit entertainment එකේ පී ඩී ට කිව්වා... Jimin තව මාසෙකින් ට්‍රේනින් වලට seoul වලට එනවා ...එයාටත් ගෙදර ඉන්න කියලා අවසර ලැබුණ..

Yoongi Jimin එකිනෙකාව දැක්කෙ නැති උන නිසා දෙන්නටම සාංකාව වගේ.. රණ්ඩු වෙන්න නැති නිසාද ..නැත්තං ??😏😏😏

Aera ත් සතියකට තුන් පාරක් විතර kookie ව බලන්න ආවා.. Aera තනියම seoul අපාර්ට්මන්ට් එකක හිටියෙ ජොබ් එකට ගෙදර ඉඳන් එන එක කරදරයක් නිසා... එයා හිතුන හිතුන වෙලාවට එහෙ ආවා .. Jungkook නැති අතරතුර Tae, Aera ඔෆිස් එකේ වැඩ බලා ගත්ත.. ඒ දෙන්නත් ගොඩක් ලං උනා .. Aera යාලුවෙක් විදියට Tae ගැන හිතුවත් Tae ගෙ හිතේ පොඩි කැමැත්තක් Aera වෙනුවෙන් ඇති වෙන්න ගත්තා... jungkook නැතුව Tae ට සාංකාව වගේ නිසා Tae ත් ඒ ගෙදරම නතර වුණා...
( දැන් හිතාගන්න පුළුවන් ඒ ගෙදර කොච්චර ලොකු ඇද්ද කියලා...)



මාසයකට පසු....

"Jungkook එන්න Aera ඇවිල්ල... ජින් කෑගැහුව...

" එනවා.. එනවා... hyung." Jungkook අතත් එල්ලගෙන පහලට ආව..

" අද නේද kookka ගෙ plaster ගලවන්නේ..." hobi coffee එකක් බොන ගමන් ඇහුව ..

" ඒකට සහයට වෙන්න ඇති Aera යන්නේ .." Yoongi සෝෆා එකේ හාන්සි වෙන ඇස් අරින්නෙ වත් නැතුව කිව්වා..

" ගුඩ් මෝනින් බබා... Jungkook Aera ට පොඩි kiss කිස් එකක් දෙන ගමන් කිව්වා...

" ගුඩ් මෝනින් kooky ....."

"අද මගේ plaster එක අයින් කරන හින්දා රෑට අපි කට්ටිය විතරක් පොඩි පාටි එකක් තියමුද??? Soju බිව්වා කාලයක් මතක නෑ.. Jungkook හා පැටියෙක් වගේ Jin දිහා බලාගෙන ඇහුව ...


" ඔහොම බලද්දි බෑ කියන්න පුළුවන්ද?? හා හා ඕන එකක් කරන්න!! ඔයාට අවුලක් නෑනේ namjoon..." Namjoon දිහා බලන්නෙවත් නැතුව Jin ඇහුව .. Namjoon ට Jin ගෙ මගහැරීමට පුරුදු වුණත් එයාට ආදරේ හින්දා දුක හිතුනා... ඒත් එයා ඒ දුක හංගගෙන හා කියන්න වගේ ඔලුව වන හිනා වුණ.....


One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now