__9__❤💜

2.2K 295 48
                                    

" සමාවෙන්න ඕනි සතුටු මොහොතක බාධා කරානම්...."

About fifteen minutes ago

Aera ගෙන් මැසේජ් එකක් ආපු ගමන් කලබල වුණා උනා එයා ...
(කවුද කියලා කියන්නම් ඉවසන්න...)

එයා හදිස්සියෙන් හොස්පිට්ල් එකට ඇවිල්ල රිසෙප්ෂන් එකෙන් ඇහුවා ,

" Aera .. නෑ .. jungkook ඉන්නෙ  කොහෙද ?ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාව කියල කිව්වා ... "

රිසෙප්ෂන් එකෙන් උත්තරයක් දෙන්න කලින් එතන form එකක් fill කර කර හිටපු කෙනා form එක reception එකට දීලා,

" ඔයා jungkook ව දන්නෙ කොහොමද ??? "

"මගේ නංගියි එන්න කිව්ව... ඔයා දන්නවද jungkook ව??? "
( ඔව් ඔව් එයා ජිමින් තමා )

Jungkook accident වුනේ මං නිසා.. මම මං මොකෝ නොදන්නේ... "

" ඔයා නිසා හැප්පුනේ???හොස්පිට්ල් එකේ නෙමේ, police station එකේ  නෙමෙයිද ඉන්න ඕනේ ඔයා ???" jimin කේන්තියෙන් ඇහුවා...

ඒකට උත්තරයක් දෙනවා වෙනුවට එයා අඩියෙන් අඩිය jimin ගාවට ආවා .. Jimin ඉබේටම පස්සෙන් පස්සට ගිහින් බිත්තියෙ වැදුනා....

"ආ!!! ඔලුව!!! " කියලා පිටිපස්ස බලලා ඉස්සරහ බලද්දි එයා තවත් ලඟට ඇවිල්ල තිබ්බ....තිබ්බ පොඩි පරතරයක් නැති කරල ළඟට එද්දී Jimin ඇස් පියා ගත්තා .....ඒත් කන ගාවින් දැනුන උණුසුමත් එක්ක,

"වැඩිය සද්ද දාන අයට මම කැමති නෑ ...Jungkook බලන්න ඕනේ නං කට වහගෙන මගේ පිටිපස්සෙන් එනවා.. මම ඌව හැප්පුවා නෙමේ.. මාව බේරගන්න ගිහින් ඌ හැප්පුණා .."

jimin ඇස් දෙක ඇරල බලද්දි ඒ කෙනා එයාගෙන් ඈත් වෙලා අමුතු හිනාවක් දාලා හැරිලා ගියා....Jimin එයාගේ පිටිපස්සේන් තාරා පැටියෙක් වගේ දිව්වා...

Jimin's pov,

මං හිතුවෙ මං ඉවරයි කියලා තමා .. එයාගෙ උණුහුම මගේ කනේ වදිද්දි මට නිකං කිතිකැවෙනවා වගේ. ඒත් අම්බෝ ලඟට කොල්ලෙක් ඔච්චර ලස්සන වෙන්න පුළුවන්ද??? චූටි ඇස්.. කිරි සුදු පාට හම..
මම හීන ලෝකේ හිත හිත යද්දි ,

"ඉක්මන් ඔතනින් එහාට වෙන්න !!!!! " කියලා ඇහුණා .. මම හැරුන මොකක්ද බලන්න.... එතකොටම කවුරුහරි මගේ අතින් ඇදල ගත්තු පාරට මම ඒ කෙනාගේ පපුවේ වැදුනා.....

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now