__3__❤💜

3.8K 417 52
                                    

Hi Lamai... Me pic eka prashna godak thibba aya wenuwen...🤫❤(Author naraka naa🤭❤)

🤫❤(Author naraka naa🤭❤)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




Aera's Pov

'මෙ මොන ?'

"කොහෙද මං මේ ඉන්නේ ?ඇයි මම මේ ඇඳුම් නැතුව ඉන්නෙ ?මොකක්ද ඊයේ රෑ උනේ ?"

විනාඩියක් යනකන් Aera ට කිසිම දෙයක් මතක් වුණේ නෑ .
ටික ටික මතක් වෙද්දි ඉබේම අත් දෙකෙන් මූණ වැහුණා .

"ඊයේ රෑ මොන යකා වැහුනද මට ?

මට මගේ පළවෙනි පාර මං දන්න වත් නැති කෙනෙක් එක්ක?

එයා බීල හරි හිටිය කියමු... මම මම හොඳ සිහියෙන් හිටියනෙ!!

පොඩ්ඩක් ඉන්න !!!

එයා බිලා නේද හිටියේ ? දැන් නැගිට්ටහම මොනව කියයිද? එයාට මතක නැත්තං ?

එයා හිමින් සැරේ driving seat එකෙ ඉන්න Jungkook දිහා බැලුවා .

"ඒ කොන්ඩෙ.... මූනට වැටිලා තියෙන විදිහ .......නිදාගෙන ඉද්දි හා පැටියෙක් වගේමයි...... නැගිට්ටාමත් ඔහොම ඉන්නවානම් හොඳයි ....

....................................................

Aera Jungkook ගෙ මුහුනට වැටුන කොන්ඩෙ අයින් කරන්න යද්දි Jungkook නින්දෙන් Aera ගෙ අත අරන් පපුව උඩින් තියා ගත්තා ...!

Aera ට පුදුම ආදරයක් හිතුණෙ ...එයාට නොදැනීම එයාගෙයි Jungkook ගෙයි අනාගත මවන්න ගත්තා ....ඒ සිහිනෙන් මිදුනෙ,




Take my hands now.............
You are the cause of my Euphoria ............



Jungkook ගෙ phone එක ring වෙද්දී .

එයා ඇහැරෙයි කියලා Aera Jk ගෙ phone එක අරන් බලද්දි display එකේ ,

Yu Ra🤯

කියලා තිබ්බා .

Answer කළාම එකපාරටම !!!!!

"Oppa!!! කොහෙද ඔයා ඉන්නෙ? ඇයි ගෙදර ආවේ නැත්තේ??
මං බලාගෙන හිටියා??? මැණික ඇහෙනවද?????
Hello oppa... oppa? "

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now