chapter 2🏛️(GHOST BOYFRIEND )

3.9K 648 110
                                    


Next day morning

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

Grandma : ටේ....ගුඩ්මෝර්නින් ........☺️

Tae :ආහ්.........ගුඩ්මෝර්නින් අත්තම්මා .........

ටේ ඇදේ දිගා වෙලා අතපය දිග ඇරලා ඇගේ හිරි අරින ගමන් නැගිට්ටා........

Grandma : නැගිටලාද හිටියේ........මොනාද ලමයෝ ඇදේ ඉදන් කල්පනා කරන්නේ....

Tae : මුකුත් නෑ අත්තම්මේ...කම්මැලි හිතුනා නැගිටින්න...

Grandma : මේ කොල්ලගේ කම්මැලි කම.....සියා වගේමයි...දන්නවද ටේ ඔයාගේ සීයත් ඔයා වගේමයි........

Tae : ඇත්තටම .....මං සීයගේ තරුණකාලේ ෆොටෝ දැකලා නෑනේ....පෙන්නන්නකෝ අත්තම්මා .....

Grandma : ඉන්න බලන්න ..........ආ......කට හෝදලා මේ කිරි එක බොන්න...🥛

Tae :තැන්ක්‍යූ අත්තම්මා ........

අත්තම්මා ටේට කිරි කෝප්පේ දීලා ටේගේ රූම් එකෙන් එලියට ගියා...ඒත් එක්කම ටේ කිරි කෝප්පේ පැත්තකින් තියලා වොශ් රූම් එකට ගියේ පොඩි වොශ් එකක් දාගන්න

Tae : ම්ම්......ම්ම්ම්ම්ම්ම්..........ම්ම්ම්ම්ම්............ම්ම්ම්ම්ම්.........love you so bad,love you so bad....නන නනා නා නන නා....love you so mad,love you so mad ....නන නන නා නන නා......im so sick of this fack love ,fack love,fack love..........🎶🎵🎶🎵🎶🎵🎶

🎶🎵🎶🎵🎶🎵🎶

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

tae : ආහ් ...........මං මාර හැන්ඩ්සම් නේ....ආහ්.......ඒක ඉතිම් අහන්නත් දෙයක්ද මං කොහොමත් හැන්ඩ්සම් තමා..........😎

ටේ සිංදුවක් මුමුන මුමුන මූන හෝදලා ලාවට තෙමුන කොන්ඩේ අත් දෙකෙන් පිටිපස්සට කරන ගමන් ටැප් එක පිටිපස්සේ බිත්තියේ සවිකරලා තියෙන කන්නාඩියට එබිලා තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන තමන් ගැනම වර්ණනා කරන්න පටන් ගත්තා....

𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄Where stories live. Discover now