Next day morning ....🌄🌄🌄🌄
Tae : ම්ම්ම්ම්ම්හ්...........මගේ ඇග ...........ආහ්..........ගොඩක්.........රිදෙනවා.............ම්ම්ම්ම්හ්............ආ............මගේ ඔලුව...............
ඊයේ රෑ උනු දේවල් නිසා ටේ හිටියේ ගොඩක් ලොකූ ඇගේ අමාරුවකින්........ටේට කෙලින් වෙන්නවත් පන තිබ්බේ නෑ........
ටේ දිගා වෙලා ඉදිදිම වටපිටාව ඇස් යොමු කරා......
tae : මේ........ මේ........කොහෙද ............😖
වටපිටාව අපහැදිලිව පෙනුන නිසා ටේ තමන්ගෙ ඇස් අතින් පිහිදන ගමන් නැවත වරක් වට පිටාවට ඇස් යොමු කරා.........ඒත් එක්කම තමා ටේට තේරුනේ තමන් ඉන්නේ නොදන්න තැනක නෙවෙයි.. තමන්ගේම ගෙදර තමන්ගෙම කාමරේ තමන්ගෙම ඇදේ කියලා.........
Tae : මං....මං කොහොමද මෙහෙට ආවේ........එතකොට ජොන්කූක් ඊයේ රෑ මාව මෙහෙට ගෙනාවද.........😳........එතකොට ජොන්කූක්ට ඕන උනේ ඒ දේ කරන්න විතරද........ආහ්.........මේ මිනිහා..............😬ආශ්.................
ටේ දත් මිටිකාගෙනම අත මිටමොලව ගත්තේ ජොන්කූක් කෙරෙහි දරාග නොහැකි කේන්තියකින්...........
Tae : ආහ්............දැන් ඉතින් මොනා කරන්නද වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි........ම්ම්ම්හ්........😔
ටේ හොද හුස්මක් අරන් පහලට දැම්මේ........දැනටමත් තමන්ගේ ජීවිතේ හැමදේම ජොන්කූක් අතින් විනාශ වෙලා ඉවර නිසා......
ටේ ටිකක් වෙලා ඇදේ වාඩි වෙලා ඉදලා අමාරුවෙන්ම ඇදෙන් බැහැලා හිමින් හිමින් වොශ් රූම් එකට ගියේ ජොන්කූක්ගේ ස්පර්ශය හැමදේම හෝදලා අරින්න ඕන නිසා....
🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿
ටේ වොශ් රූම් එකට ගිහින් ශවර් එක යටට ගිහින් ශවර් එක ඔන් කලේ තම නිරුවත් ඇග දිගේ වතුර ගලාගෙන යන්න දෙමින්...
ආහ්............ආහ්............අහ්.......😖😩
ඇගට වතුර වැටෙනවත් එක්ක ටේ වේදනාවෙන් කෙදිරි ගාන්න ගත්තේ බෙල්ට් පාරවල් ,සැපීම් නිසා තුවාල් උනු තැන් වලට වතුර වැටෙනවත් එක්ක ලොකු වේදනාවක් ගෙන දුන් නිසා..........
ටේ පුලුවන් තරම් ඒ වේදනාව ඉවසමින් තම ඇග හිමීට අත ගාමින් ඇග සෝදන්න ගත්තා......
DU LIEST GERADE
𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄
Fanfiction𝐘𝐨𝐮'𝐫𝐞 𝐨𝐧𝐥𝐲 𝐦𝐢𝐧𝐞......... 𝐒𝐌𝐔𝐓 𝐖𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝟐𝟏+🚫