Jimin pov
ආ......................මේ නපුරු බලල් තඩියා..........අනේ .........මේ කොහෙද මං ඉන්නේ.......හැම තැනම කලුවරයි .........අනේ........එයා ඇයි මාව දාලා ගියේ........අනේ.......මං කලුවරට බයයි.........සීයට කෝල් කරන්න ඕනේ........
ජීමින් තමන්ගේ ෆෝන් එක ගන්න තමන්ගේ කලිසමේ සාක්කුවට අත දැම්මා.........
Jimin : මගේ ෆෝන් එක ........ආ.........කෝ ඒක.......😳😳
ජීමින් තමන්ගේ කලිසමේ සාක්කු දෙකටම අත දමමින් කලබලෙන් වගේ තමන්ගේ ෆෝන් එක හොයන්න ගත්තා........
Jimin : ඒක නෑනේ..........මගේ ෆෝන් එක...........😕
ජීමින් ෆෝන් එක කොච්චර හෙව්වත් හම්බ උනේ නෑ.......මොකද ජීමින්ගේ ෆෝන් එක ඒවෙනකොටත් සුගාගේ කාර් එකේ දාලා ඇවිල්ලා තිබ්බේ.........
Jimin pov
ආහ්..........ඒක අර බළල් තඩියගේ කාර් එකේද......අනේහ්.......මං මුකද කරන්නේ .......පාරේ වාහනවත් නෑ.....ම්ම්ම්ම්......දැන් තියෙන්නේ ඉස්සරහට යන එක විතරයි .......අනේ.......මේ මොකද උනේ.....😩😩
ජීමින්ට වෙන කරන්න දෙයක් නැති නිසා පාර දිගේ ඉස්සරහටම ගියා......ඇත්තටම ජීමින් කොහෙ යනවද කියලා එයාවත් දන්නේ නෑ......මහ රෑ කට්ට කලුවරේ මිනිස් පරානයක්වත් නැති පාලු පාර දිගේ තනියම ඇවිදගෙන ගියා.....
YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄
Fanfiction𝐘𝐨𝐮'𝐫𝐞 𝐨𝐧𝐥𝐲 𝐦𝐢𝐧𝐞......... 𝐒𝐌𝐔𝐓 𝐖𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝟐𝟏+🚫