🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄
Next day morning 🐓University 🏢🏢
Tae : ජීමින් ................🙄
jimin : ම්ම්ම්ම්ම්.............🙁
tae : ඔයා මොනවාහරි හොයනවාදා.....🙄
jimin : ආ........නෑ.........නෑ ...ටේ...............😦
tae : නැති වෙන්න නම් බෑ...........ඔයා යුනි එකට ආව වෙලේ ඉදන් බයෙන් වගේ වට පිට බලනවා.........මොකක් හරි ප්‍රශ්නයක් ද.......🙄
Jimin : ආ.........අයියෝ ..........නෑ ටේ............අපි ඉක්මනට ක්ලාස් එකට යමූ..........😦
tae : ම්ම්ම්..........හරී..........යන්..........🙄
Jimin pov
ආහ්........... අද එයා යුනි ඇවිල්ලා නෑ වගේ.......එයාගේ යාලුවෝ පේන්නත් නෑ.......ඊයේ හෙයුන්ලා ඔක්කොම බීලා හිටිය නිසා අනිවාරයෙන්ම අද එන්නේ නැති වෙයි........අනේ අද ආවේ නැත්තම් හොදයි..........අනේ එන්න නම් එපා............😩
ජිමින් යුනි එකට ආව වෙලේ ඉදන් ගොඩක් කලබලෙන් හිටියේ......ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ..........සුගා යුනි ඇවිල්ලද බලන්න.........ජීමින් හිටියේ ඊයේ කාර්නිවල් එකේ සුගා කියපුදේට ගොඩක් බය වෙලා....ජීමින් ගෙදර ගිය වෙලේ ඉදන් කල්පනා කරෙ සුගා ඒ කියපු දේ ගැන......
ජීමින් වගේම ටේත් දෙන්නත් එක්ක තමන්ගේ ක්ලාස් එකට ගියා........දෙන්නත් එක්ක ඉන්ටවල් වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ කරා......මොකද අද ජොන්කූක් වගේම සුගාත් යුනි ඇවිල්ලා හිටියේ නැති නිසා........
විවේක කාලය...........🍱🍝️🍜
🗣️කෝ............තමුසෙලා කාලා ඉවරනම් ඔක්කොමලා පෝලිමක් හැදෙනවා........ඉක්මනට ඉක්මනට ..........
YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄
Fanfiction𝐘𝐨𝐮'𝐫𝐞 𝐨𝐧𝐥𝐲 𝐦𝐢𝐧𝐞......... 𝐒𝐌𝐔𝐓 𝐖𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝟐𝟏+🚫