chapter 22👵💔(GHOST BOYFRIEND )

3.2K 630 287
                                    

Grandma : ආ.................මේ ඇවිල්ලා ඉන්නේ දෙන්නම............මං හිතුවා අද එන්නේ නැති වෙයි කියලා...........🤨

ටේ වගේම ජීමිනුත් ගෙදරට ඇතුල් වෙනවත් එක්ක ටේගේ අත්තම්මා ටිකක් සැරෙන් කතා කරේ ටේයි ජීමිනුයි කාර්නිවල් එකේ ඉදන් එන්න ගොඩක් පරක්කු උන නිසා .........ඇත්තටම ටේගේ අත්තම්මා හිටියේ ගොඩක් බය වෙලා......මොකද මේ පලාත ගැන මෙහෙ ඉන්න මිනිස්සු ගැන දෙන්නම වැඩිය දන්නේ නෑනේ...........

tae : අනේ සොරි අත්තම්මා ..........🙁වෙලාව ගියා තේරුනේ නෑ.........

grandma : ම්ම්ම්........දෙන්නට විනෝද වෙන්න ගියාම ගෙදරත් අමතකයි.........🤨ම්ම්ම්.........ම්ම්ම්.........යන්න යන්න.... දැන් දෙන්නම ගිහින් වොශ් එකක් දාගෙන කෑම කන්න එන්න......කෝ ඉක්මනට යන්න.........🤨

Tae : ම්ම්ම්ම්........හරි අත්තම්මා ..........🙁

දෙන්නත් එක්කම ඉක්මනින් රූම් එකට ගියේ තවත් වෙලා හිටියොත් දෙන්නටම අත්තම්මාගෙන් හොද බැනුමක් අහන්න වෙන නිසා ........

........................................................................
🕋🕋🕋🕋🕋🕋🕋🕋🕋🕋🕋🕋🕋🕋

Jimin : ටේ........ඔයා ගිහින් එන්න...........මං සීයගේ වොශ් රූම් එකට යන්නම්.....

ටේ වොශ් කරන් එනකම් හිටියොත් කෑම කන්න යන්න දෙන්නටම පරක්කු වෙන නිසා ජීමින් ටවල් එකයි ඇදුනුයි අරන් සීයාගේ රූම් එකේ වොශ් රූම් එකට යන්න හැදුවා....

Tae : කොහෙද යන්නේ ..........😕

ඒත් එක්කම ජීමින්ගේ අතින් අල්ල ගත්ත ටේ සැනින් ජීමින්ව තමන්ගේ ලගට ඇදලා ගත්තා.........

jimin : ටේ............😳

tae : එහෙ යන්න ඕනේ නෑ.......මාත් එක්කම වොශ් කරමු........එන්න......

ටේ ඒ කියනවත් එක්ක තමන්ගේ ටවල් එකත් අරන් ජීමින්වත් එක්කන් වොශ් රූම් එකට ගියා...........

🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿🚿

ටේ තමන්ගේ ඇදුම් ගලවලා ශෝට පිටින් ශවර් එක යටට ගිහින් ශවර් එක ඔන් කරා........

Tae :ආහ්.........දැනෙන සනීපේ...........😌

😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄Where stories live. Discover now