tae : කුකී එපා.......කුකී මට ඔයා එක්ක ඉන්න ඕනේ........කුකී මොකද මේ කරන්නේ...........😭
kookie : එහෙනම් මාත් එක්ක වරෙන්........මං උබව මං ඉන්න තැනට ගන්නවා....😡
කුකී ඒ කියනවත් එක්ක ටේවත් කන්ඩිය උඩට නග්ගගන්න හැදුවා.......
නවත්තපන් යක්ශයා ........මගේ කොල්ලව අතඇරපන්.............😡
tae : සීයේ......😭😭...........
ටේව කන්ඩිය උඩට නග්ගනවත් එක්ක එතනට වාසනාවට වගේ ආවේ ජීමින්ගේ සීයා...ඒවගේම ජීමිනුත් ෆාදරුත්........
ජීමින්ගේ සීයා ජීමින් එක්ක ෆාදර් හම්බ වෙන්න ගිය වෙලේ ...සීයා කියපු දේවල් එක්ක ෆාදර් දෙන්නවත් එක්කන් මෙහෙට ආවා.......මොකද ටේ ෆාදර්ට කුකීව හම්බවෙන්නේ මෙහෙදි කියලා කලින් කියලා තිබ්බ නිසා........ඒ සැකේටයි ෆාදර් ජීමින්ගේ සීයවයි ජීමිනුයි එක්කන් ඉක්මනින්ම ටේගේ ගෙදරට ආවේ...........
Grandpa : මගේ කොල්ලාව අත ඇරපන්.........
ජීමින්ගේ සීයා කලබලෙන්ම ටේ ඉන්න තැනට යන්න හැදුවා ඒත් එක්කම ජීමින්ගේ සීයව නවත්ත ගත්ත ෆාදර්.......
Father : පාර්ක් ඔහොම ඉන්න.........මං මේක බලාගන්නම්........ඒ ඉන්නේ යක්ශයෙක් .....
ෆාදර් ඒ කියනවත් එක්ක ජීමින්ගේ සීයා යන්න තිබ්බ කකුල නැවතත් ආපස්සට ගත්තා...මොකද මේ වෙලේ කලබල උනොත් ටේට වගේම ජොන්කූක්ටත් කරදරයක් වෙන්න ඉඩ තියෙන නිසා.........ජීමින්ගේ සීයව නවත්ත ගත්ත ෆාදර් හිමින් සීරුවේ ජොන්කූක් ගාවට ගියා....
Father : ඔය කොල්ලාව අත ඇරපන් යක්ශයා ........
ෆාදර් තම එක් අතකින් කුරුසයත් රැගෙන ඉදිරියට දික් කරන ගමන් ජප කරන්න පටන්ගත්තා ......
ඒ ජප කරනවත් එක්ක මෙතෙක් වෙලා ටේව අල්ලන් හිටිය කුකී ටේව අත ඇරලා තම ඔලුවත් අල්ලන් දගලන්න ගත්තේ ෆාදර්ගේ ජප කිරීම තුලින් තමන්ට ලොකු වේදනාවක් ගෙන දුන් නිසා.......
Kookie : ඕක නවත්තපන් ඕක නවත්තපන්........ආ.............ආ.............නවත්තපන්..........
කුකී බියකරු කටහඩකින් මුලු පලාතම දෙවනත් වෙන්න බෙරිහන් දෙන්න පටන්ගත්තා.......ෆාදර්ගේ ජප කිරීමත් එක්ක එන්න එන්නම පිලිස්සිලා යන කුකීව දැක්කම ටේ කලබලින්ම කුකී ගාවට දුවන් යන්න හැදුවා.....මොකද කුකී මොනදේ කරන්න හැදුවත් ටේ තවමත් කුකීට ආදරේ නිසා......
VOUS LISEZ
𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄
Fanfiction𝐘𝐨𝐮'𝐫𝐞 𝐨𝐧𝐥𝐲 𝐦𝐢𝐧𝐞......... 𝐒𝐌𝐔𝐓 𝐖𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝟐𝟏+🚫