chapter 11🏀(GHOST BOYFRIEND )

2.9K 558 57
                                    

Jimin : ටේ ඔයා ඔවා ගනන් ගන්න එපා....... එයාට නම් හොදටම පිස්සු...එයා මහ නරක කෙනෙක්...ඔයා බයවෙන්න එපා මං ඉන්නවා නේ .......🙁

tae: ම්ම්ම්ම්......ජිමින්...ඔයා දන්නවද..

Jimin : මොකක්ද ...ටේ..........😳

tae : ජොන්කුක් ...එයා හෙයුන් කෙනෙක්.....🙁

Jimin : ආ.........මොකා..........😳

tae : ඔව් එයා අපිට වඩා අවුරුදු 4ක් වැඩිමල්.....🙁

jimin : ඇත්තට........එහෙනම් අපිත් එක්ක ඉන්නේ.....😕

Tae: ම්ම්ම්ම්..... ඒක නම් දන්නෑ ජිමින්.........🤔

jimin : ම්ම්ම්ම්...........දැන් නම් බයත් හිතනවා......😕

Tae : ම්ම්ම්ම්.......මේ ජිමින් ........

jimin: ම්ම්ම්ම්ම්ම්........

tae : මාත් එක්ක තරහද....

jimin : ඒ ඇයි ......ටේ😳

ටේ එකපාරටම අහපුදේට ජීමින් ප්‍රශ්නාර්ත බැල්මකින් ටේ දිහා බලාගෙන ඇහුවා. ඒත් එක්කම ජිමින්ගේ පැත්තට හැරුණු ටේ... ජිමින්ගේ මුන දිහා ලැජ්ජාබර මුහුනකින් බලලා...

tae : එදා අපේ ගෙදරදී.....ඒ...... උනදේ.......ඇත්තටම මට ඒක ඉබේම උනා.....මං දන්නෑ ඒ හැගීම මොකක්ද කියලා..ඒත් ඒක එවෙලේ මට ඕන උනා....ඇත්තටම එවෙලේ මට ඔයා මගේ හොදම යාලුවා කියලා අමතක උනා......😔

Jimin : ම්ම්ම්ම්ම් ටේ.........මාත් ඉතිම් වැරදියිනේ.....මාත් ඒක කරානේ....ම්ම්ම්ම් ටේ ඒක අමතක කරමු...😔

ජිමිනුත් එදා උනුදේට ලැජ්ජාවෙන් බිම බලාගත්තා

tae: ම්ම්ම්ම්ම්....... මට සමාවෙන්න ජීමින්..... ..🙄

jimin : ඒකට කමක් නෑ ටේ ඒක දැන් ඉවරයි....🙁

ටේයි ජිමිනුයි කතා කර කරම ග්‍රවුන්ඩ් එකට ගියා....

......................................................................
🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️🏟️

Suga : ආන්..........පොඩි එව්නුත් බාස්කට් බෝල් ගහන්න ඇවිල්ලා.....😂😂

👤ඒකනේ බන්.....හහ්........ බොලේ පස්සේ දුවන්නද කොහෙද ඇවිල්ලා ඉන්නේ.........😂😂

👤හහ්.....😂😂😂

එක පාරට ටේයි ජීමිනුයි ලගට ආව සුගායි එයාගේ යාලුවොයි ජිමින්ටයි ටේටයි විහිළු කරන්න ගත්තා......

𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄Where stories live. Discover now