chapter 23💔🖤(GHOST BOYFRIEND )

3.4K 657 364
                                    

🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌

අවසන් රැය(පෙර ආත්ම අදුරු මතකය සිහිපැමිනීම)

Kyuhyung : කුකී................මගේ වැඩ ටික නම් ඉවරයි..........ඔක්කොම පේපර් ටික බැලුවා.......ආහ්........මහන්සී............ම්ම්ම්ම්ම්ම්........දැන් වෙලාව...........................අප්පා😳 රෑ 7.00 ත් වෙලා.........දන්නෙම නැතුව වෙලා ගිහින්...................ම්ම්ම්...........මං යනවා කුකී හෙයිනි බය වෙලා ඇති..........මං එහෙනම් යන්නම්........පරිස්සමින්.......

Kookie : කයි ඉන්න..........😟

Kyuhyung : ආ...................කියන්න කුකී.......

Kookie : ඔයාට පුලුවන්ද මං නැතුව ජීවත් වෙන්න කයිහෙයුන් ........ඔයාට පුලුවන්ද ........😟

kyuhyung : කුකී................😳

kookie : කියන්න කයි ..........ඔයාට පුලුවන්ද ........☹️

kyuhyung : කුකී...........ඇයි මෙහෙම අහන්නේ..........😳

kookie : ඔයාට ගානක්වත් නැද්ද මං ගැන කයි.........😟

kyuhyung : ම්ම්ම්ම්හ්........කුකී..........ඔයා හිතන්නේ මං සතුටින් ඉන්නවා කියලද.........මං හෙයිනි එක්ක ගෙවන හැම තප්පරේම මැරි මැරි උපදිනවා.........අපිට දෙමාපියන්ට පිටු පාන්න බෑනේ කුකී............අනික දැන් අපි දෙන්නම ලමයි ඉන්න තාත්තලා.......අපිට ආයේ හැරෙන්න බෑ.........අපිට ආයේ හැරෙන්න බෑ............තේරුනාද ..........😞

kookie : කයි මට තවත් මෙහෙම රගපාන්න බෑ .........තවත් බෑ කයි.........මං සුල්ලිට ආදරේ නෑ........මං ආදරේ ඔයාට විතරයි ........කයි .......ඔයා තාමත් මගේ කොටිපැටියා ..........මං පන වගේ ආදරේ කරන මගේ කොටි පැටියා.............මේ අහන්න අපි දෙන්නා මේ හැමදේම අත ඇරලා අලුතින් පටන් ගමු...........මාත් එක්ක එන්න මගේ කොටිපැටියෝ.........අපි වෙන රටකට ගිහින් ජීවත් වෙමු..........මං හැමදේම ලෑස්ති කරන්නම්..........හැමදේම.........😟

kyuhyung : කුකී මොනාද මේ කියන්නේ........මං කොහොමද මගේ ලමයව දාලා එන්නේ ..........කියන්න මං කොහොමද එන්නේ..........☹️

kookie : ඔයාට මාත් එක්ක එන්න බැරිද........☹️

kyuhyung : බෑ කුකී මට එන්න බෑ.......... මට සමාවෙන්න ...........මට සමාවෙන්න ...........😟

𝐆𝐇𝐎𝐒𝐓 𝐁𝐎𝐘𝐅𝐑𝐈𝐄𝐍𝐃 [𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 ]𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄Where stories live. Discover now