හායි ළමයි 🙂
හී මාත් ආසාවට GL story එකක් ලියන්න ගත්තා.
Black pinkලා තමයි මේකෙ ඉන්නෙ.
මාත් Blink කෙනෙක්. මගේ biesලා දෙන්නා තමයි Jennie and Lisa.මේකත් ඉතින් එයාලගේ තමයි. හී🤭.
ජෙන්ලීසා ශිප් එක blinksලා අතර ගොඩක් ෆේමස් ශිප් එකක් නේ, ඉතින් මේකෙත් ශිප් එක ඒකම තමයි.මං මේ GL එකක් ලියන්නෙ පලවෙනි පාරට, ඉතින් මේක කොහොම එකක් වෙයිද කියලා නං මටත් කිසිම අයිඩියා එකක් නෑ. ඒක නිසා මුලින්ම කියන්නම්, වැරදි තිබුණොත් සොරි.
පළවෙනි පාරෙන්ම කෙනෙක්ට පර්ෆෙක්ට් වෙන්න බෑනේ.මේකේ 18+ ඒවා බලාපොරොත්තු වෙන්න එපා. GL ගැන ලියන්න තේරෙන්නේ නෑ 😐💔.ඒකයි ඉතිං.
ඒ වගේම මේක short chaps තියෙන පොඩි පොතක්. වැඩිය චැප්ස් නෑ. උපරිම 10ක් වගේ ලියන්න හිතං ඉන්නේ. සමහරවිට ඊටත් වඩා අඩු වෙයි.
කොහොම හරි ඉතින් මගේ පලවෙනි GL FF එකත් එක්ක ඔයාලා එකතු වෙයි කියලා හිතනවා.
එහෙනම් first chap එකෙන් හම්බ වෙමු.
බායි බායි.
සරන්හේ 💜💜💜.
YOU ARE READING
𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎
FanfictionA Sinhala GL story 🥀 Cover by :- 2_seok_lover [ SOY'S COVER SHOP ].