"ජෙ...... ජෙනී..........."
"ඇයි මට ඒක කිව්වේ නැත්තේ ආහ්........ ඇයි ඒක මෙච්චර කල් හංගගෙන හිටියේ...... ලීස් කියන්න මට.........."
ජෙනී මගේ ඇඳුමේ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගහනවා.
"තියෙන යාළුකමත් නැති කර ගන්නවට වඩා ඔයා දිහා දුරින් ඉඳන් බලාගෙන ඉන්න එක හොඳයි මට......."
මං බිම් බලාගෙන කිව්වේ මට එයා දිහා බලන්න ශක්තියක් නැති හින්දා."ඔයා කොහොමද මං ගැන එහෙම හිතුවෙ ආහ්....... කොහොමද කියනවා....."
ජෙනී තාමත් කෑ ගහනවා."ඒත්....... පොඩ්ඩක් ඉන්න....... ඒ කියන්නේ ඔයා........"
"ඔව් පබෝ....... I love you too......."
මට ඇහුනෙ එයාගේ කටින් ඒක පිට වෙනවා විතරයි....... මට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්.
මං කෙලින්ම ඒ රෝස තොල් වලට බර උනේ එයත් මගේ බෙල්ල වටේ අත දාලා ඒ හාදුවට ප්‍රතිචාර දක්වද්දි..................
( A/N : ඉවලයි කතාව 👉👈🙂 )
YOU ARE READING
𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎
FanfictionA Sinhala GL story 🥀 Cover by :- 2_seok_lover [ SOY'S COVER SHOP ].