📌 Chapter 06

721 140 1
                                    

"ඒ....... ඒ වෙන කවුරුවත් නෙවෙයි කායි. එයා...... එයා මට අත ඉස්සුවා ඒකත් අර සුහෝ නිසා. ඒත්...... ඒත්........ එයා ඊට පස්සේ කිව්ව දේ......."

ජෙනී ආපහු සැරයක් ඇස් වලින් වැටෙන කඳුළු පිහිදගෙන හොඳ හුස්මක් ගත්තා.

ඊට පස්සේ ආයෙමත් කතාව කියන්න පටන් ගත්තේ හිත කැඩෙන්නෙ නැති වෙන්න උපරිම උත්සහ කරමින් කියලා මට හොඳටම තේරුණා.

"එ..... එයා කිව්වා එයා මට අ...... ආදරේ කලේ නැහැලු...... එයා ඉස්සර ඉඳලම ආදරේ කලේ සුහෝට ලු. ඒත් එයාලගේ affair එකට ගෙදරින් කැමති නැති නිසාලු එයා මාත් එක්ක හිටියෙ.........  ඒත් ඊ..... ඊයේ එයාලගේ ගෙවල් වලින් එ...... එයාලට කැමැත්ත දීලා....... ඒ....... ඒක නිසා දැං එයාට මාව එපාලු....... එයාට එයාගේ සුහෝ විතරක් හිටියහම හොඳටම ඇතිලු............. අනේ ලීස්......... ඇයි මටම මෙහෙම වෙන්නෙ......... මොකද්ද මගේ අතින් උන වැරැද්ද........."

ජෙනී ආපහු මාවත් බදාගෙන අඬන්න පටන් ගත්තා.












( A/N : 🙂 )

𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎Where stories live. Discover now