"මං අද Interval එක දීපු ගමන්ම park එකේ බෙන්ච් එක ගාවට දිව්වෙ හැමදාම වගේ අදත් කායි එතන ඇති කියලා හිතා ගෙන............"
ජෙනී කතාව පටන් ගත්තෙ කඳුළු වැල් පිටින් එයාගේ ඒ රෝස කම්මුල් තෙත් කරද්දි.අනේ මගේ කෙල්ල කොච්චර දුකකින්ද ඇත්තෙ......... අද මොන දේ වෙලා තිබ්බත් ඒක නිසා මගේ කෙල්ලට හුඟක් රිදිලා තියෙනවා. මගේ කෙල්ලට මොන දේ කරලා තිබුනත් මං අද ඔය කායිව අතාරින්නෙ නෑ.
( A/N : ඉවරයි. ඔච්චරයි. බායි 🙂 )
YOU ARE READING
𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎
FanfictionA Sinhala GL story 🥀 Cover by :- 2_seok_lover [ SOY'S COVER SHOP ].