📌 Chapter 09

782 133 10
                                    

"බොරු කියන්න එපා ලීසා.......!!!! එහෙනම් හැම හොඳ යාළුවෙක්ම ඔයා වගේ හැසිරෙන්න ඕනිනෙ.........."
ජෙනී ආපස්සට මට කෑ ගැහුවා.

ඇත්තටම ඒ වෙලාවේ මට හොඳටම කේන්ති ගියා එයා මට කෑ ගහපු එකට.

"ඔව්........... ඒක බොරුවක් තමයි........... මොකද මං...... ඔයාට........ ආදරෙයි.........!!!!! ඒකයි මං ඔයා ගැන හොයන්නෙ........"
කේන්තියට කෑ ගැහුවට මං ආපස්සට බලාපොරොත්තු උනේ හොඳ කනේ පාරක්, එහෙමත් නැත්නම් බැනුම් ගොඩක්......

ඒත්,








ජෙනී එකපාරටම මාව බදා ගත්තා.......






















( A/N : ඉවර වෙන්නයි යන්නේ )

𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎Where stories live. Discover now