📌 Chapter 05

727 141 2
                                    

"ම........ මං එතනදි දැක්කෙ......... ම.......... මං දැ...... දැක්කා............"
එහෙම කියලා ජෙනී ආයෙමත් අඬන්න ගත්තා.

"ජෙනී...... කෝ ඉතින් අඬන බබෙක් වගේනෙ ඔයා....... මට කියන්න........ මොකද්ද උනේ ආහ්..... ඔයා කියන්නේ නැතුව මට දැන ගන්න විදිහක් නෑනෙ...... දැන් කියන්න ඉතින්"
මං පුළුවන් තරම් උත්සහ කලේ එයාව නලවන්න.
මං හිතන්නේ මගේ උත්සාහය සාර්ථකයි. එයා ආයෙමත් සැරයක් කතා කරන්න ගත්තා.

"මං දැක්කෙ........ සු..... සුහෝ කායිව කිස් කරනවා............... මට හිතා ගන්න බැරි උනා මොකද්ද වෙන්නේ කියලා.......... එයා කොහොමද මගේ කායිව කිස් කරන්නෙ....... එයා මගේ....... එයාලා දෙන්නාගෙන් එක්කෙනෙක් වත් මාව දැක්කෙ නැහැ....... මං එතනට ගියේ දුවගෙන. මං සුහෝව කායිගෙන් ඈතට තල්ලු කරලා එයාට බනින්න ගත්තා. මං එයාට බැන්නා සුහෝ කොහොමද තමුන් එහෙම මගේ boy friendව කිස් කරන්නෙ.... තමුන් නං මහ ජරා කොල්ලෙක් කියලා....... තව මං කිව්වා, මට තමුන් වගේ අය අප්පිරියයි කියලත්...... ඒ..... ඒත් එකපාරටම මාව විසික් උනේ මට වැදුනු කනේ පාරක් නිසා............"


















( A/N : EXO-Ls මට සමාව දෙන්නෝ 🙂 වරදක් කලත් සිතකින් නොවේ. ඉතුරු ටික ඊළඟ චැපියෙ )

𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐕𝐬 𝐋𝐨𝐯𝐞 🥀ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔︎Where stories live. Discover now