Chapter 47

317 91 17
                                    

Chapter 47

ලෝකේ තිබ්බ ලස්සනම හිනාවත් එක්ක ජිමින් දුවගෙන ගිහිල්ලා නැවතුවේ ජන්කුක්ගේ කරේ. අවුරුදු 3ක් කියන්නේ ලොකු කාලයක්. ඔව් ජන්කුක් අවුරුදු 3ක් විතරක් නෙමෙයි එයාගේ මුලු ජීවිත කාලයම වුනත් ජිමින් දිහා ඈතින් බලන් ඉදලා සතුටු වෙවී ඉදියි. ආයෙත් ඒ දෙන්නට එකතු වෙන්න පුලුවන් වුනා. ඒ ඇස් වල ඒ සතුට තිබ්බා.

Suga: Of course, TRUE LOVE can heal. Guess what... and they lived happily ever after... and the end

හැම සුරංගනා කතාවකම වගේ. මම මෙහෙ හිටපු වැඩේ මම සම්පූර්ණ කලා. ඒ දෙන්නා සතුටින් නම් මමත් සතුටින්. 

SARANGWhere stories live. Discover now