Chapter 30
3rd person pov
"Mr.Jeon, Mr.Park ඔයත් එක්ක වැඩ කරන්න ගත්ත දවසේ ඉදන් සෑහෙන්න වෙනස් වෙලානේ..."
"ඒක නම් ඇත්ත. ඉස්සර Mr.Park හැම වෙලේම තරහ ගත්ත ගමන්මයි. Jimin කියලා කෑල්ලක් එයාගේ නමේ තියනවා කියලාවත් අපි දැනන් හිටියේ නෑ"
"දැන් අපි bossට ඉස්සර කියපු දේවල් ගැලපෙන්නේ නෑ"
"ඒකනේ කියන්නේ කෙනෙක් දිහා පිටින් බලලා ඒ කෙනාව මනින්න එපා කියලා. ජිමින් ගොඩක් හොද කෙනෙක්."
"ඒක නෙමෙයි Mr.Jeon ඔයා Mr.Park ට කැමතියිද? එහෙම ඇහුවට මුකුත් හිතන්න නම් එපා. මම නිකන් ඇහුවේ..."
"එහෙම දෙයක් නෑ"
"ආහ්... එහෙම දෙයක් නැත්තම් මොකද හිනා වුනේ ඇයි දන්නේ නෑනේ..."
"ආයිශ්... කටවල් වහගෙන ගිහිල්ලා වැඩ කරනවලා!!!"
"okay okay... Mr.Jeon"
YOU ARE READING
SARANG
FanfictionHow to find love when you are not being able to love... SARANG a Jikook one-shot fanfiction by @Kitsune3JK *@Kitsune3JK was changed to @Kitsune_Kookmin Started - 29th June 2021 Ended - 8th July 2021 Hope you guys like it.