Chapter 46

308 91 9
                                    

Chapter 46

"බය වෙන්න දෙයක් නෑ. මෙයාගේ නැති වුන මතකය ආයෙත් එනවා විතරයි. වෙන කිසිම රෝග ලක්ෂණයක් නෑ"

"ඒත් doctor... ජිමින්ට කලින් තිබ්බ ..."

"ඔව්, ඒ ලෙඩේ ගැන මම හොයලා බැලුවා. ජිමින්ගෙන් තවත් ඒ රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ. පේන විදිහට එයා සනීප වෙලා. හැමෝම මුලින් හිතුවේ මේ ලෙඩේ සනීප කරන්න බෑ කියලා. ඒත් ආදරය කරන්න පටන් අරන් ඒ කෙනාගෙන් වෙන් වෙලා ඉද්දී ඒක ඉබේම සනීප වෙනවා වගේ මට පේන්නේ. ඒක නම් ජිමින්ගෙම වාසනාව."

SARANGWhere stories live. Discover now