Chapter 24

688 134 38
                                    

මේ සෝන් එක අහන ගමන් කියවන්න.

👩‍⚕‍She is okay .But she is pregnant .

💜️❣️😯😯

❣️ හොදටම sure ද? But how?

👩‍⚕‍ යා ඩොක්ටර් දිලූ.ටෙස්ට් එක කලා.එයා ඔයාගෙ යාලුව කිව්ව නේද?දැන් එයාව හොදට බලාගන්න වෙයි.

❣️ ඕකේ.මන් එයාව බලන්න යන්නද?

👩‍⚕‍ ඕකේ.

❣️මන් නවීගෙ room එකට ගියා.මට මාරම කේන්තියක් ආවෙ.

😡😡😡 නවී මොකක්ද මේ කර ගත්තෙ කියනවා.

💟😥😥😥

❣️ කියනවා.මෙහෙම දෙයක් කරගන්න කලින් හිතුවෙ නැද්ද ?

💜️ දිලූ comedown .දැන් වෙලා ඉවරනේ.

💟😥😥😥 මියානේ.

❣️ කොහොමද කුකී comedown  වෙන්නෙ.Aunty  uncle  ලුයි දෙන්න ජීවතුන් අතර හිටියන් මේක එයාල කොහොම දරාගනියිද කියනවා.

( නවීගෙ

💟😥😥😥 දිලූ මට සමාවෙන්න .මන් හිතල කරගත්තෙ නෑ .😭😭

❣️අනේ පැටියෝ අඩන්න එපා.මන් බැන්නෙ කේන්තියට.උබ දන්නව උබට මොනවහරි වුනොත් මට ඒක දරාගන්න බෑ.ඔයා මගෙ නංගි වගේ .කවුද මේක කලේ කියල විතරක් කියන්න නවී.

💟😥😥 දිලූ please  මගෙන් ඒක විතරක් අහන්න එපා.මට ඒක කියන්න තරම් ශක්තියක් නෑ .මට පුලුවන් වුන වෙලාවක ඔයාට ඒක කියන්නම්.

දිලූ මාව බදාගත්තා .මියානේ දිලූ පුලුවන්නම් මන් ඔයාට මේක කියනවා.

❣️ හරි මන් ආයෙ ඒක අහන්නෙ නෑ ඔයාගෙන්.මට කියන්න මොනාද දැන් ඔයා කරන්න ඉන්නෙ.ඔයා ගන්න ඕනම තීරණයකට මන් ඉන්නවා ඔයත් එක්ක.

💟 මට පොරොන්දු වෙන්න මේ ගැන අනිත් ඔප්පලට කියන්නෙ නෑ කියලා.දෙන්නම පොරොන්දු වෙන්ව.

💜️ අපි කාටවත් කියන්නෙ නෑ .

💟 දිලූ මේ ඉන්නෙ මගෙ දරැවනේ.මන් එයාව හදාගන්නවා.

❣️හරි.නවී ඔයාව මේ සතියෙම වෙන රටකට යනවන මන්.ඔයා ඇමරිකා යනවා.අපේ    ඇමරිකාවල වල තියෙන company එකේ  CEO විදිහට ඔයා වැඩ කරනව.එච්චරයි .ඇමරිකා වල company ඒකේ owner  මමනෙ මගෙ තීරණයට ඉහලින් යන්න director board  එකට බැහැ.ඔයා ඇමරිකා යනවා එච්චරයි .ඒක ඔයාට වගේම පැටියටත් හොදයි.

💫I need you💫 ||JJK || [Completed ]Where stories live. Discover now