In America
At the airport❣️මන් කොච්චර දුකකින් හිටියද කියල දන්නෙ මන් විතරයි .පිටට පෙන්න ශක්තිමත් වගේ හිටියත් මන් ගොඩක් වැටිල හිටියෙ .ජිට්වේ එක්ක මන් ඇමරිකා ආවා.ඇමරිකා එන්න කලින් මන් නවීට කිව්ව ඇමරිකා එනවා කියල .ජන්කුක් මාව රැවැට්ටුව කියල මන් එයාට කියන්න ගියේ නෑ .මායි ජිට්වේයි airport එකෙන් එලියට එනකොට නවී ඇවිත් හිටිය driver එක්ක.මන් නවී ලගට ගියාට පස්සෙ එයා මාව බදාගත්තා .මන් එයා ඉස්සරහ බොරුවට හිනා වුනා.එයා ඉන්න තත්වෙත් එක්ක මට මොනවත් එයාට කියන්න බෑ
💟 දිලූ ..
❣️🙂🙂🙂🙂කොහොමද මගෙ princess ට?ඔන්න ඔයාගෙ නැන්ද ආවා ඔයාව බලන්න.දැක්කද
💟🙂🙂🙂
❣️ එයා පයින් ගැහුවා.මගෙ princess කැමතියි එයාගෙ නැන්දට.නේද පැටියෝ .
💟 එතකොට මාව බලන්න නෙමේද ආවෙ.පැටියව බලන්න විතරද ආවෙ.
❣️ අයියෝ මැට්ටි ඔයාව බලන්න තමා.
💟 පැටිය ඉපදුනාට පස්සෙ මෙයාට මාව අමතක වෙයිද දන්නෑ .
❣️🤣🤣🤣 ඒවා කියන්න බෑ සුදූ.
💟 අනේ ඇත්තට උබනම්.
❣️ කේන්ති ගන්න එපා සුදු .කෝ එන්න උම්ම එකක් දෙන්න.
💟 අනේ බලයන් බන් යන්න.
👤 කොහොමද නවී?
💟 හොදයි ජිට්වේ.
👤 මන් අද ආරොනුත් එක්ක ඔයාලගෙ දිහා එන්නම්කෝ.
💟 ok.
👤එන්නම් මන් යන්නම්.
💟❣️ ok.
❣️ ආරොන්ව මතක් කලා කියන්න.
👤 හරි.
දිලූ නවී ඉස්සරහ කොච්චර රගපානවද? Flight එකේ එද්දිද් අඩ අඩ ආවෙ.මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියල .ජන්කුක් ඇයි දිලූ වගේ කෙනෙක්ට මෙහෙම දෙයක් කලේ.දිලූ කැමති නෑ අඩුම තරමෙ මේක නම්ජුන් හ්‍යුන්ටවත් කියනවට.මන් දන්න විදිහට ජන්කුක් දිලූ දෙන්න ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්.ඒ දෙන්න ආයෙ එකතු වුනත් ඒක හොදයි.ඉස්සරහදි වෙන්න තියෙන දේවල් කවුද දන්නෙ.මොනා වුනත් අපිට ඒදේ බාර ගන්න වෙනවනේ.
YOU ARE READING
💫I need you💫 ||JJK || [Completed ]
FanfictionJungkook ඔයා හිතුවෙ මන් ඔයාට ආදරේ කරා කියලද? Dilu ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කලේ This is also BTS ff Start - 14.June.2021 End- 28.July .2021