👤මන් දිලූට කෝල් කරත් එයා phone එක answer කලේ නෑ .මන් එයාට කියන්න හැදුවෙ මන් හෙට ඇමරිකා යනවා කියල.කොහෙද මෙයා phone එක answer කරන්නෙ නෑනේ.ඒක නිසා මන් දිලූගෙ apartment එකට ගියා.එයාගෙ කාර් එකනම් තිබ්බ.ඒ කියන්න දිලූ ගෙදර ඇති .මන් එයාගෙ apartment එක ලගට යද්දි මට ඇහුන ඇතුලෙන් මොනවහරි බිදෙන සද්දයක්.දොරත් ඇරල තිබ්බෙ.ඒක නිසා මන් දොර ඇරගෙන ඇතුලට ගියා.යද්දි මන් දැක්කෙ දිලූව.වෙනද මාත් එක්ක හිනා වෙලා කතා කරපු දිලූ නෙමේ ඒ.එයාගෙ ඇස් අඩලම රතු වෙලා.එයාගෙ අත්වල වගේම කකුල්වලත් ලේ.එයා පින්තූරයක් පොලොවෙ ගහන්න හදද්දිම මන් එයාව අල්ලත්තා.
❣️ මාව අතරිනවා.
👤 දිලූ පිස්සු හැදිලද?
❣️ඔව් මට පිස්සු .පිස්සු හිනදනෙ ජන්කුක්ට ආදරේ කරේ.😭😭😭
👤 ඒ ගමන දිලූ බිම ඉදගෙන අඩන්න ගත්තා.මොකක වෙලාද කියන්න මට තේරෙන්නෙ නෑ .එයා මෙහෙම ඉන්නව මන් දැකලම නෑ .ජන්කුක් කියන්නෙ මෙයාගෙ කොල්ලනේ.
දිලූ ඇයි අඩන්නෙ.ඔයාට තුවාල වෙලා.රිදෙන්නෙ නැද්ද?
❣️ රි දෙනවා.ඒවා නෙමේ.මගෙ හදවත රිදෙන්නෙ ජිට්වේ.
👤 දිලූ මොකක්ද වුනේ.
❣️.එයා මාව රැවැට්ටුව.මගෙ හැගීම එකා.සෙල්ලම් කලා.Why Jeon Jungkook why did you do this to me Jungkook ?මන් මොනාද ඔයාට කරේ.ආදරේ කරපු එකද මගෙන් උන වැරැද්ද ?
👤 දිලූ? ඔයා මට මොනවත් කියන්නෙ නැත්තන් මන් නම්ජුන් හ්‍යුන්ට කතා කරනවා.
❣️එපා ඔප්පට කතා කරන්න එපා.එයාට කියන්න බෑ .
👤 හරි එහෙනම් මට කියන්න මොකක්ද වුනේ කියල .
❣️ මට මේ වෙලාවෙ ඒක කියන්නෙ හිටියෙ ජිට්වේ විතරයි .මන් එයාට හැමදේම කිව්ව.
👤 ජන්කුක් එහෙම කරාද?
❣️ නේ.ජන්කුක් මට එහෙම කරා.දැන් මන් තීරණයක් අරන් ඉන්නෙ .ජිට්වේ මට ඔයාගෙ phone එක දෙන්න.මන් ජිට්වේගෙ phone එක අරන් කෝල් එකක් ගත්තෙ ජන්කුක්ට.හිතුව වගේම එයා answer කරා.
📱📱📱📱
💜️ යොබුසයෝ .
❣️ Jeon Jungkook මට ඔයාව meet වෙන්න ඕනෙ.
YOU ARE READING
💫I need you💫 ||JJK || [Completed ]
FanficJungkook ඔයා හිතුවෙ මන් ඔයාට ආදරේ කරා කියලද? Dilu ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කලේ This is also BTS ff Start - 14.June.2021 End- 28.July .2021